Page Rank 3 වෙලා

Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
මචන්ලා මම දැනට මාස 2 කට විතර කලින් හදපු බ්ලොග් එකේ PR එක චෙක් කරනකොට PR 3 වෙලා. :P:shocked::shocked::shocked:

නිකමට කොපි කරපු පෝස්ට්ස් දාල හැදුවේ :P

දැන් මාස දෙකකින් විතර අප්ඩේට් කලෙත් නෑ

අඩේ මම හිතුවේ නෑනේ මෙච්චර ඉක්මනට PR එක වැඩි වෙනවා ඇති කියල.

අනිත් එක ඔරිජිනල් කන්ටෙන්ට්නුත් නෙවෙයි :P

Code:
http://techplusme.blogspot.com/