link eka ewapan balanna,ehema ref la limit wenawa,basic level (protium) ekata rent ref la 15i maximumSite rules wala thiyenne.![]()
link eka ewapan balanna,ehema ref la limit wenawa,basic level (protium) ekata rent ref la 15i maximumSite rules wala thiyenne.![]()
මගේ මේකේ එකවුන්ට් එකක් තිනවා බං ලොග් වෙන්න බැනේ


$6 athin daannama wenawada ? site eken ad click karala hoyapu salli walin $6 pay karanna barida ?
echcharai ita passe account eka upgrade karana eka ithin labena $ ma karanna puluwan 
Password reset karapan simple
![]()

issara wela balapan uba depu email address eka hariyata dela thiyenawada kiyala,ehema hariyata deelath okama enawa nam ithin aluth ekak hadapan banreset කරන්න ගියහම මෙහෙම වැටෙනවා බං This email address is unknown. ඒ email එකෙන්ම ආයේ රෙජිස්ටර් වෙන්න ගියහම alredy registerd කියලා එනවා.. මොන මගුලක්ද මන්දා

reply ekak damma ube PM ekata balapan...මචන් මේ විදිහට එකවුන්ට් කීයක් හදන්න පුලුවන්ද ? අපේ රෙෆ් ලින්ක් එක කොහොමද කොපි කරගන්නේ ?
මාසෙට උපරිමය කීයක් විතර හොයන්න පුලුවන්ද ? උදව් තමා ඕනා .....
මේක නම් සුප්පා බන්..මම දැනට 4 පාරක් ගත්ත සල්ලි...ප්රූෆ් දෙන්න පුළුවන් ඕනේ නම්...
නිකන් ගියාම කොහොමත් රෙෆ් bot එකකට සෙට් වෙන eke ලංකාවේ සිංහල කොල්ලෙකුට හෙල්ප් එකක් දෙන්න මේකෙන්ම රේග වෙයන් මචන්...
http://www.ptcircle.com/?ref=yasindu
ela
magen reg una kiyala labena benifit ekak nam na,ehema labenawa kiyala boru kiyannath mata ona na
habai referel ekakin reg nowunath passe aniwa wena rataka ekekuta hari apiwa dannema nathuwa ref wenawa 

එළකිරි මචන්.. පට්ට.. tfs![]()
Thanks machan....

Low Trust Rating. This Site May Not Be Safe to Use.
http://www.scamadviser.com/is-ptcircle.com-a-fake-site.html
Trustworthiness 38 Poor
Vendor Reliability 38 Poor
Privacy 38 Poor
Child Safety 66 Good
Domain Expiry 5 months
ඕකෙන් මමත් පේමන්ට්ස් ගත්තාජුනි මාසෙ ඉඳලා තමයි පේමන්ට්ස් පෲෆ් එක පාරට වැඩි වෙලා තියෙන්නෙ,එන්න එන්න වැඩි වෙලා මිසක් පේමන්ට් පෲෆ් අඩු වෙච්ච බවක් නම් පේන්න නෑ
තාම මේ සයිට් එක පටන් අරන් මාස ගානයි,අච්චර පරණ නියොබක්ස් එකටත් තියෙන්නෙ ලෝ ට්‍රස්ට් රේටින්ග් (25%) 

