මේ දවස්වල ඔක්කොමලට ඕනි වෙයි.
මේ දවස්වල ඔක්කොමලට ඕනි වෙයි.
සුබ විශ්වාසබන්ගයක් වේවා !
මේ දවස් වල ගොඩක් කට්ටිය ගෙවල් පේනට් කරනවා ඇතිනේ .ඔය මකුනුදැල් ,හුනෝ එහෙම එන්නේ නැති වෙන්න බෙහෙතක් නෙද්ද බන් ගහන්න .දන්නා එකෙක් ඉන්නවනම් කියපන.රේප් වලින් සලකනු ලැබේ .

Last edited: