Pakistan ගොන් කිරි බීපල්ල 😁

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    6,993
    13,554
    113
    35
    Spain
    මොකක්ද වෙලා තියෙන්නෙ කියල එක පකෙක් කියන්නෙ නෑනේ.
    ඕක කලින් ඉඳල තිබ්බ ජාවාරමක්, හොරට ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ්වල කිරිපිටි පැකට් විදියට හදල විකුණන එක.
     
    • Like
    Reactions: max_pain

    damith144

    Well-known member
  • Dec 7, 2021
    874
    314
    63
    Highland nam awlk ne hebei. Api unge factory ekath balanna giya. Un spray widiyata thama hadanne kiwwa. Anika chemical ehema add karanne nelu ekalu kiri keti gehenne highland wala
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    Piti kiri kohomath bonna epa (2)

    පුළුවන් නම් එළුකිරි හොයන් බොන්න
    කාලක් 400 යි

    Highland nam awlk ne hebei. Api unge factory ekath balanna giya. Un spray widiyata thama hadanne kiwwa. Anika chemical ehema add karanne nelu ekalu kiri keti gehenne highland wala
    උන් ඔයිල් ඇඩ් කරනවා.
    ------ Post added on Aug 3, 2026 at 1:02 PM