Pakistan tour of Sri Lanka and England tour of Sri Lanka 2025

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    ඇයි බං තීක්ෂණ පොන්නයාගෙ බෝලෙ පොඩ්ඩක්වත් කැපෙන්නෙ නැත්තෙ දැන්? මේ වගේ පට්ටටම ස්පින් වෙන විකට් එකකවත් එක දශමයක්වත් කැපෙන්නෑනෙ උගෙ බෝලෙ? බලපන්කො රී ප්ලේ වල. තනි කෙලින් එන්නෙ?
     
    • Like
    Reactions: Batfleck

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,023
    4,680
    113
    Sri Lanka
    ඇයි බං තීක්ෂණ පොන්නයාගෙ බෝලෙ පොඩ්ඩක්වත් කැපෙන්නෙ නැත්තෙ දැන්? මේ වගේ පට්ටටම ස්පින් වෙන විකට් එකකවත් එක දශමයක්වත් කැපෙන්නෑනෙ උගෙ බෝලෙ? බලපන්කො රී ප්ලේ වල. තනි කෙලින් එන්නෙ?
    ow melo rahak na uge bowling.
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,023
    4,680
    113
    Sri Lanka
    Nuwan Thushara ge form ekath iwarai. Anika uge speed ekath madi. Pathiranawa digatama matches 5k withara deela balanna tiyenne.
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,309
    1
    16,920
    113
    −273.15°C
    611626768_891414876855115_4786450581365922426_n.jpg
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,397
    1,767
    113
    Bangkok
    ඇයි බං තීක්ෂණ පොන්නයාගෙ බෝලෙ පොඩ්ඩක්වත් කැපෙන්නෙ නැත්තෙ දැන්? මේ වගේ පට්ටටම ස්පින් වෙන විකට් එකකවත් එක දශමයක්වත් කැපෙන්නෑනෙ උගෙ බෝලෙ? බලපන්කො රී ප්ලේ වල. තනි කෙලින් එන්නෙ?
    turn වෙන්න ගොඩක් pitch වල <85km/h දාන්න ඕන බන්. මේ බූරුව කොහේ ගියත් 95-105km/h දාද්දි මුකුත් නැහැ

    සමහර match වල පින්තුවගෙ slow බොලේ තීක්ෂණගෙ stock බෝලෙට වඩා slow
     
    • Like
    Reactions: Mr UNKNOWN