Pakistan_මිනිස්සු

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අපාරාදේ අලුත් පරපුරේ මිනිස්සු හැටියට හොදයි කියලා හිතුවේ

    කර්ච්චියේත් ලස්සන කැලි හිටියා පන්ජාබ් ත් මුස්ලිම් නේ මුන් බෝරා ද

    මුන් මුස්ලිම් උනාට ඉන්දියානු සම්භවයක් තියෙන්නේ. අන්තවාදී එවුනුත් ඉන්නවා ඔය අතරේ
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    පකිස්තාන් මිනිස්සු මාරම ෆ්‍රී නේ බන් මම හිතුවේ ලංකාවේ මැච් එහෙම බලන්න එන පොස් පක්කො විතරක් ඩ්සන් එකේ ඉන්නවා කියලා බලනකොට නගරබද ගොඩක් මිනිස්සු හරිම නිදහසේ ජිවිතේ ගෙනියනවා වගේ

    කෙල්ලොත් මාරම ලස්සනයි සුකුරි බොලේ වගේ කැමරාව ඇල්ලුවත් හරිම ලස්සන සිරියාවන්ත හිනාවක් තියෙන්නේ ලංකාවේ ඉන්දියාවේ බංගලි :lol: කැලි වලට කැමරාව ඇල්ලුවාම දාන විරිත්තිල්ල නැහැ :love::love: ආදරෙයි

    හිජබයත් ග්‍රවුන්ඩ් එකේ දැක්කේ තැන් දෙකක තුනක විතරයි ලංකාව වගේ තොප්පි දැක්කේ නැහැ රැවුල් කාරයෝ නැහැ ලංකාවේ මුස්ලිම් එක්ක ගත්තාම අහසයි පොලවයි වගේ මේගොල්ලෝ වෙනම නිකායක්ද ?
    හැමතනම මෙහෙම නිදහසක් නැතුව ඇති

    පක්කන්ගේ ක්‍රිකට් ක්‍රවුඩ් එකත් පට්ට ඉන්දියන් ලෝන්තයන්ට වඩා 1000කින් හොදයි
    ආරක්ෂාවට ප්‍රශ්නයක් නැත්නම් අනිත් ටිමිත් යන්න ඕනේ මුන්ට සපෝර්ට් එකක් දේන්න

    ආදරෙයි ලංකාවෙන් පක්කන්ට :lol::love::love::yes::yes:

    නිකායක් nemai ban lankave muslim ungen 80%kma nugaththu. lankave inna sinhaluth mokak hari vena agamak hadana jathiyak vuna nam ita vada hapan venna thibba buddhagama hinda thama munta tika beruna.ekath hariyata karanna dan na.japan buddhist ekka lankave untika compare karala balapako
     
    • Like
    Reactions: KavinduDD

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113

    ප්‍රේමදාස එකේ මැච් බලන්න එන්නේ කවුද , ස්ටේඩියම් වල ඉන්නේ ඔෆිස් වල කෙල්ලො කොල්ලො , තන බිස්සේ ඉන්නේ 50/100 ටිකට් ගත්ත කොලබ සාමාන්‍ය කොල්ලො කෙල්ලො. පකිස්ථානෙත් එම තමා . ඔය 500 ටිකට් එකක් දිල ඕක බලන්න බහුතරයක් එන්නේ නැ රුදාවක් තියන උන් ඇරෙන්නේ. රුදාවක් තියන උන් කියන්නේ සමාජ වහල් කමින් ටිකක් මිදුන මිනිස්සු , කොටින්ම ෆන් එකට බර අය . අපේ වගේ ඉතුරු ටික ගෙවල් අස්සේ ලොගු දාගෙන ඉන්නේ උන් කොටින්ම මැච් එකක් ගහනවටවත් කැමති නැ ආගම කෙලසනව කියලා . උන්ගේ වාසනාවට රටේ ලොක්කා ක්‍රිකට් කැප්ටන් ඉතින් රටම දැන් වෙනස් වෙනවා.

    ගොඩක් මුස්ලිම් රටවල් දැන් වෙනස් වීගෙන එන්නේ මචන්ලා.... නාකි යක්කු තම ආගම මත්තේ මැරෙන්න යන්නේ... ගොඩක් gulf රටවල් වල තම්බි දැන් පට්ට modernize . උන් ආගම මත්තේ මැරෙන උන් නෙමෙඉ.. ලංකාවේ හාල්පාරුවෝ තාම මැරෙන්න හදන්නේ හලාලුය් අරවයි මේවයි කියා කියා.. උදාහරනෙකට Qatar එහෙම ගියාම අපිට හිතාගන්නත් බැ මුස්ලිම් රටක් ද වෙස්ටෙර්න් රටක්ද කියල... :D:D

    මුන් මුස්ලිම් උනාට ඉන්දියානු සම්භවයක් තියෙන්නේ. අන්තවාදී එවුනුත් ඉන්නවා ඔය අතරේ

    පකිස්තාන් මිනිස්සු මාරම ෆ්‍රී නේ බන් මම හිතුවේ ලංකාවේ මැච් එහෙම බලන්න එන පොස් පක්කො විතරක් ඩ්සන් එකේ ඉන්නවා කියලා බලනකොට නගරබද ගොඩක් මිනිස්සු හරිම නිදහසේ ජිවිතේ ගෙනියනවා වගේ

    කෙල්ලොත් මාරම ලස්සනයි සුකුරි බොලේ වගේ කැමරාව ඇල්ලුවත් හරිම ලස්සන සිරියාවන්ත හිනාවක් තියෙන්නේ ලංකාවේ ඉන්දියාවේ බංගලි :lol: කැලි වලට කැමරාව ඇල්ලුවාම දාන විරිත්තිල්ල නැහැ :love::love: ආදරෙයි

    හිජබයත් ග්‍රවුන්ඩ් එකේ දැක්කේ තැන් දෙකක තුනක විතරයි ලංකාව වගේ තොප්පි දැක්කේ නැහැ රැවුල් කාරයෝ නැහැ ලංකාවේ මුස්ලිම් එක්ක ගත්තාම අහසයි පොලවයි වගේ මේගොල්ලෝ වෙනම නිකායක්ද ?
    හැමතනම මෙහෙම නිදහසක් නැතුව ඇති

    පක්කන්ගේ ක්‍රිකට් ක්‍රවුඩ් එකත් පට්ට ඉන්දියන් ලෝන්තයන්ට වඩා 1000කින් හොදයි
    ආරක්ෂාවට ප්‍රශ්නයක් නැත්නම් අනිත් ටිමිත් යන්න ඕනේ මුන්ට සපෝර්ට් එකක් දේන්න

    ආදරෙයි ලංකාවෙන් පක්කන්ට :lol::love::love::yes::yes:

    නිකායක් nemai ban lankave muslim ungen 80%kma nugaththu. lankave inna sinhaluth mokak hari vena agamak hadana jathiyak vuna nam ita vada hapan venna thibba buddhagama hinda thama munta tika beruna.ekath hariyata karanna dan na.japan buddhist ekka lankave untika compare karala balapako

    මිනිස්සුන්ට සල්ලි වැඩි වෙලා ප්‍රශ්න අඩු වෙනකොට ආගම මත්තේ නැහෙන එක අඩු වෙනවා නේ එකට ලංකාව ලංකාවේ මොකක් හරි වැරද්දක් තියනවාද මන්දා . සල්ලි තියෙන පොස් වුන් නේ බෝම්බ පුපුරගත්තේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,626
    113
    මුන් මුස්ලිම් උනාට ඉන්දියානු සම්භවයක් තියෙන්නේ. අන්තවාදී එවුනුත් ඉන්නවා ඔය අතරේ
    ඔය මැනුවල් එක කියොව්වොත් සම්භව අදාල නෑ බන්. මම උබ කියෙව්වත් එලියට එන්නෙ අමුතුම ජාතියෙ සතෙක් වෙලා. දශ්ඨ කරන වෙලාව සතාගෙන් සතාට ගෝත්‍රයෙම් ගෝත්‍රයට වෙනස්. ඔක්කොම විස දළ තියෙන සත්තු.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    71716887_2226945447433287_1857148505945014272_n.jpg