ප්‍රේමදාස එකේ මැච් බලන්න එන්නේ කවුද , ස්ටේඩියම් වල ඉන්නේ ඔෆිස් වල කෙල්ලො කොල්ලො , තන බිස්සේ ඉන්නේ 50/100 ටිකට් ගත්ත කොලබ සාමාන්‍ය කොල්ලො කෙල්ලො. පකිස්ථානෙත් එම තමා . ඔය 500 ටිකට් එකක් දිල ඕක බලන්න බහුතරයක් එන්නේ නැ රුදාවක් තියන උන් ඇරෙන්නේ. රුදාවක් තියන උන් කියන්නේ සමාජ වහල් කමින් ටිකක් මිදුන මිනිස්සු , කොටින්ම ෆන් එකට බර අය . අපේ වගේ ඉතුරු ටික ගෙවල් අස්සේ ලොගු දාගෙන ඉන්නේ උන් කොටින්ම මැච් එකක් ගහනවටවත් කැමති නැ ආගම කෙලසනව කියලා . උන්ගේ වාසනාවට රටේ ලොක්කා ක්‍රිකට් කැප්ටන් ඉතින් රටම දැන් වෙනස් වෙනවා.