Paladins Sinhala tutorial

coefficient

Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    පැලඩින්ස්

    VJBHXbV.png




    ලස්සන, free, multiplayer, first person, 3rd person (optional), hero classes බෙදපු,
    සුපිරිම game එකක් ගහන්න කැමති උං මේ game එක අනිව try කරල බලන්න :rolleyes:.
    මේක overwatch එකට වඩා ගැඹුරු game එකක් :cool:.

    video එක ටිකක් දිගයි හැබැයි කියන්න අවශ්‍ය දේවල් තමයි තියෙන්නෙ :sorry:.
    සිංහල videos බලන්න cringe වගේ උනුත් බැලුවට කමක් නැහැ :lol:, මොකද මේ details + example previews + පෙළගැස්ම, තනි english video එකකින් හොයන්න අමාරුයි කොහොමත් :rolleyes::P.


    පටුන :sorry:

    mmU5eui.jpg


    video




    game download link:
    https://www.paladins.com/

    ඕකට ගිහිං windows icon එක click කරන්න
    ihOLvic.png




     
    Last edited:

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    * තමන් level 5ටද කොහෙද යනකම් enemy team එකේ ඉන්නෙ botsල විතරයි. ඒ නිසා ඒ ඔක්කොම උං objective එකට ගිහිං එතන ඉඳි.
    anyway, ඊට පස්සෙ real players ල එක්ක play කරද්දිත් මුල් match වල උනුත්
    maybe ඉතිං එහෙම ඉඳී මොකද උං game එකට අලුත් උං නිසා අර flank case එහෙම දන්නෙ නැති නිසා.

    * කට්ටිය set කරගෙන සෙල්ලං කරන්න ඕනෙනම් මේ විදියට කරන්න පුළුවන් 'party' එකක් හදාගෙන.
    and, මට මතක විදියට set එකේ එකෙක් හරි අර කියපු level එකට ගිහින් නැත්තම්, එත් bots ල එක්ක තමයි play කරන්න ඒ level එකට ඌ යනකම්.



    64A5bfK.jpg



    video එකේ නැති දේවල් මතක් උනාම මම මේ thread එකේ update කරනවා මේ වගේ :rolleyes:.
    game එක ගහන උං ඉන්නවනම් comment දාගෙන පල
    :frown::rolleyes:
     
    Last edited:

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    PATCH 1.1

    Paladins patch 1.1 released today.
    its a big content patch which occurs like per 6 weeks....

    an exclusive event, new support champion , new skins , new poses, new roaming emotes, obtainable rock music track for the menu, a limited skin, and more....


    event2.png


     
    Last edited:

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    sorry i don't wanna post every fking paladins announcement here :v, but this one just caught my eye, and its big.

    PALADINS COMING FOR NINTENDO SWITCH :shocked:.
    (we knew this from datamining info btw ;))
    and this is the only game like this switch has... so i guess they just hit the spot..



    ok thats all.
     
    Last edited:

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    champion 'Khan' s new skin 'Ameri-khan' is voice acted by Joe from family guy

    p-family-guy-Patrick-Warburton.jpg



    some voice lines




    :rofl:
     
    Last edited: