Pan Asia බැංකුවට මොකද වෙන්නේ ?

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මම අද PAN Asia bank credit card එකෙන් daraz එකට payment එකක් ( Rs 5000.00 ක් ලංකාවේ seller කෙනෙක්ට )කරන්න ගියාම error එකක් එනවා "this card cannot be used for online transactions" කියලා.

    ඊටපස්සේ මම hotline call කරාම එකසැරේටම උන් කියනවා උන්ගේ system අවුලක් නිසා මාසයක් විතර යනකම් online transactions කරන්න බෑ කියලා.

    මටනම් සැකයි උන් කියන කතාව , දවස් කිහිපයක් හෝ සතියක් විතරනම් අවුලක් නෑනේ. ඒත් මාසයක් යනකම් බෑ කියන්නේ කොහොමද , අනික මාසයක් යනකම් බැරි උනත් එහෙම පොල්ලෙන් ගැහුවා වගේ කියන්නේ නෑනේ customer ට.

    මටනම් හිතෙන්නේ වෙන ප්‍රශ්නයක් වගේ.
     
    Last edited:

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    මම අද PAN Asia bank credit card එකෙන් daraz එකට payment එකක් කරන්න ගියාම error එකක් එනවා "this card cannot be used for online transactions" කියලා.

    ඊටපස්සේ මම hotline call කරාම එකසැරේටම උන් කියනවා උන්ගේ system අවුලක් නිසා මාසයක් විතර යනකම් online transactions කරන්න බෑ කියලා.

    මටනම් සැකයි උන් කියන කතාව , දවස් කිහිපයක් හෝ සතියක් විතරනම් අවුලක් නෑනේ. ඒත් මාසයක් යනකම් බෑ කියන්නේ කොහොමද , අනික මාසයක් යනකම් බැරි උනත් එහෙම පොල්ලෙන් ගැහුවා වගේ කියන්නේ නෑනේ customer ට.

    මටනම් හිතෙන්නේ වෙන ප්‍රශ්නයක් වගේ.
    wena bank wela dollar nathi hinda prashna

    Daraz Sri Lanka nan wad (rupiyal gewan ne)
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,429
    67,769
    113
    kela wenna nan widiyak ne buy uba ahuwe natte ai notice ekak wath ewwe natte kiyala
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    kela wenna nan widiyak ne buy uba ahuwe natte ai notice ekak wath ewwe natte kiyala
    මලහෝන්තුවක් වගේ ගෑනියෙක් කතාකලේ , ළමයි අඬනවා ඇහෙනවා බල්ලෝ බුරනවා ඇහෙනවා ඒ අස්සේ ඒ ගෑනි speakerphone on කරගෙන වගේ කතාකරන්නේ , මට එපා උනා බං 😖
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    dollar නම් අවුලක් නෑ කියමුකෝ බන් Rs 5000.00 ක් ලංකාවේ seller කෙනෙක්ට ගෙවන්න බෑ කියන්නේ, සැකයි නේද
    ow masayak naha kiyan ne joke bank ekakne :shocked: :angry: :growl:

    wena ekak hoyan yan na :yes:

    Sampath, HNB, Commercial Bank, Seylan, BOC
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ow masayak naha kiyan ne joke bank ekakne :shocked: :angry: :growl:

    wena ekak hoyan yan na :yes:

    Sampath, HNB, Commercial Bank, Seylan, BOC
    මගේ තියෙන්නේ titanium master credit card එකක් , අද daraz එකෙන් discount එකක් තිබුනා Master Card වලට ඒ නිසා බැලුවේ , පස්සේ වෙන credit card එකකින් pay කරා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,908
    1
    58,199
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට NTB බැංකුවෙන් කතා කරල ඇහුව ඔන්ලයින් ගනුදෙනු වලට වෙනම කාඩ් එකක් දෙන්නද කියල. ඒකෙ ලිමිට් එක ලක්ෂයයි ලු. දැන් තියෙන කාඩ් එකේ ලිමිට් වැඩි නිසා මට සේෆ් මදිලු 🤷‍♂️