අර අච්චර සද්දන්ත මිනිහට වෙඩිතියපු විදියෙන් හිතාගන්න පුලුවන්නේ ලංකාවේ තත්වේ. කිව්වෙත් පලපුරුදු වෙඩික්කරුවන් කියල.![]()
yako wadima population ekak inna rate gold 0 ado why ban me Asia?
අර අච්චර සද්දන්ත මිනිහට වෙඩිතියපු විදියෙන් හිතාගන්න පුලුවන්නේ ලංකාවේ තත්වේ. කිව්වෙත් පලපුරුදු වෙඩික්කරුවන් කියල.
ඇඟ නං පණ නෑ කියමුකෝ මුංට එල්ලේ බලලා ගලක් ගහගන්න බෑ. මූ මෙතන මෙඩ්ල්ස් නෑ ලු.
ඊළඟ පාර එමිල්ව යවන්න ඕන දුන්නයි ඊතලෙයි දීලා තට්ටෙකටවත් විදින්න![]()
eka strategy ekak ban. wena kenek shoot karai kiyana bayata ohoma watetama thiyanne.අර අච්චර සද්දන්ත මිනිහට වෙඩිතියපු විදියෙන් හිතාගන්න පුලුවන්නේ ලංකාවේ තත්වේ. කිව්වෙත් පලපුරුදු වෙඩික්කරුවන් කියල.
unta one pakak keraganta kiyelaඅපි අපේ ලමයින්වත් මේ අසික්කිත සන්කෘතියෙන් මුදවා ගමු
ඉන්ග්ලිස් අද්යාඔඅනය 1
මව්බාසාව 2
අසුක්කිත මිඩියා ( ලෝකල්) අයින් වීම
පවිල් පසුබිම
කන කෑම වල අගුණ තමා
අපේ එවුන් ගුණයි ගුණයි කියලා අබරන්නේ බත් බෙසම් කැලෑ කොළ නේ
තණ කොළ නම් තියෙනවාඔව්. ක්‍රෝටන් කොල වගේ ගුන කොල ජාති දැන් හොයාගන්නත් අමාරුයි බන්