ubalata SLT bill eka keeyak enawada?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,729
    1
    42,887
    113
    WEB Family Plus එක තියෙනකොට 3500ට තිබුණ බිල 4500ට විතර වැඩි වුණා

    tGJ3GOK.jpg
     
    RavinduSha

    Well-known member
  • Aug 24, 2014
    1,105
    660
    113
    Kurunegala
    Fiber Unlimited 10 එකේ ගාන SLT website එකේ තියෙන්නෙ, 7750යි කියලනෙ මචං.

    Tax 1664.63
    Total 9844.63

    Total - Tax = 8,180ක් එනවනෙ.
    ai api epa kiwwath balen dena phone connection eka?

    1675694297926.png

    meke 10mbps eke speed ek stable d bn? mona district eke d uba?
    yes. stable connection ekak thiyenawa. Kurunegala
    ------ Post added on Feb 6, 2023 at 8:10 PM
     
    • Like
    Reactions: nkt

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,220
    10,883
    113
    NWP
    රෑ කෑම වෙලාවෙදි පෙරේරා මහත්තයා ප්‍රශ්නයක් මතු කළා.
    ''ළමයි නේ, මේ සැරේ ගෙදර ටෙලිෆෝන් එකේ බිල හොඳට ම වැඩියි. මෙච්චර ලොකු බිලක් ගෙවාගන්න අමාරුයි.''
    ''මම නම් ගෙදර ෆෝන් එක පාවිච්චි කරන්නේ ම නෑ. ඔෆිස් එකට ගියා ම තමයි අපේ අම්මට වුණත් කථා කරන්නෙ.'' පෙරේරා නෝනා කිව්වා.
    ''ඒක තමයි. මමත් ෆෝන් එක පාවිච්චි කරන්නෙ නෑ. මගේ කෝල් ඔක්කොම ඔෆිස් එකෙන් තමයි.'' පෙරේරා එයාගෙ විදිය කිව්වා.
    ''තාත්තෙ, තාත්තා දන්නවා නෙ මට ඔෆිස් එකෙන් ෆෝන් එකක් දීලා තියෙන විත්තිය. මගේ බිලත් යන්නේ ඔෆිස් එකට තමයි.'' දුව කරුණු ඉදිරිපත් කළා.
    ''මං කොහොමත් කාටවත් කෝල් දාන්න යන්නෙ නෑ. මගේ යාළුවො මට කතා කරන්නෙ ජංගමේට. ඒකත් ඔෆිස් එකෙන් දීපු එක. මම කෝල් එකක් ගත්තත් බිල යන්නෙ ඔෆිස් එකට ම තමයි.'' පුතා කිව්වා.
    "හැමෝ ම වැඩ කරන තැන බිලට තමයි කථා කරන්නෙ. එහෙනම් මෙච්චර ලොකු බිලක් එන්නෙ කොහොමද?" පෙරේරා මහත්තයා නළල රැලි කර ගත්තා.
    'සැක කරන්න තියෙන්නෙ එක් කෙනෙක් ගැන විතරයි.' සියලු දෙනා ම එක ම අදහසකට ආවා. ඒත් කියන්න ගියේ නෑ.
    ''මේ. මේ. ඇයි හැමෝම මං දිහා බලන්නේ. මහත්තය යි, නෝන යි, පුංචි නෝන යි, බේබි යි ඔක්කොම පාවිච්චි කරන්නෙ වැඩ කරන තැන ෆෝන් එක නෙ. ඉතිං මට කියලා ඇති වෙනසක් තියෙනවා යැ. මාත් පාවිච්චි කරන්නේ වැඩ කරන තැන ෆෝන් එක තමයි. ඒකේ දෝෂයක් නෑ නෙ.'' මෙහෙකාරිය කරුණු ඉදිරිපත් කළා.
     
    • Haha
    Reactions: gulp

    lilman

    Well-known member
  • May 10, 2009
    40,503
    53,682
    113
    Colombo