මචන්ලා ටයිල් අල්ලන්න ගගේ වැලි කියුබ් දෙකක් ගන්න ඕනේ.
ගන්න පුළුවන් තැනක් / ගනන් එහෙම කොහොමද කියලා දන්න කට්ටිය කියන්න.
contact numbers පුළුවන් නම් දාන්න.
හැමෝටම rep +11 ගානේ දෙනවා
පානදුර අවටින් ඕනේ - සොයියාපුර එපා
Last edited:
panaduretath gan wathura neda? wali goda danne nathuwa athi ban


panaduretath gan wathura neda? wali goda danne nathuwa athi ban

ගොඩ දාපු වැලිටිකත් ගන්වතුරේම ගියා බන්.![]()
ehemada. bump thamai
සමාවෙයන් මචන් උඹට සලකන්න බැරි වුනාට දැන්
You must spread some Reputation around before giving it to ruchira55 again.
contact numbers පුළුවන් නම් දාන්න.
හැමෝටම rep +11 ගානේ දෙනවා
පානදුර අවටින් ඕනේ - සොයියාපුර එපා

(Anyway Rep+ added)mama dakka uba rep deela thiyenwa.
mata rep back karanna denne na kalin dawasaka ubata deepu nisa
You must spread some Reputation around before giving it to slsaico again.
11 ගානේ දෙනවා කියල දීල තියෙන්නේ 10 යි බන්. අනිත් එකත් දෙන්න. නැත්නම් වැලි කියුබ් එකට කියුබ් තුන් කාල ලැබේවි.(Anyway Rep+ added)
eka thama me seen eka broවැලි නැතුව ඇති බන් දැන්.

2 x 2 ටයිල් එහෙම සිමෙන්තියෙන් අල්ලන්න එපා. අර ටයිල් අලවන පේස්ට් එකකින්ම වැඩේ කරවන්න. අපේ ගෙදර සිමෙන්තියෙන් අල්ලලා දැන් ඔක්කොම බුරුල්.