aliexpress oka tiyenawada ?ගොඩක් අය අහල තිබ්බා AC එකට යන කරන්ට් බිල් එක. මේ තියෙන්නේ Panasonic Aero Inverter 1HP 10000BTU R410a AC එකට මේ මාසේ ගිය යුනිට් ගාන. හැමදාම රැ 8 ඉදන් උදේ 6 වගේ වෙනකන් 26c වගේ දාල තිබ්බේ.
View attachment 83647
යුනිට් කවුන්ට් කරන්න යුස් කලේ Sonoff POW R2
View attachment 83649
මේකත් මාරු බාන්ඩේ Google Assistant එහෙමත් සපෝර්ට් කරනවා. ඕනි තැනක ඉදන් AC එකේ පවර් කට් කරන්න එහෙම පුළුවන්
උබලට කොහෙන්ද මේවා![]()
මේකත් මාරු බාන්ඩේ Google Assistant එහෙමත් සපෝර්ට් කරනවා. ඕනි තැනක ඉදන් AC එකේ පවර් කට් කරන්න එහෙම පුළුවන්
උබලට කොහෙන්ද මේවා![]()
උබ මේක කොහොමද සෙට් කරේ? photo එකක් දාපන්කෝ පුලුවන්නම්. wifi නැතුව remote එකක් එන්නේ නැද්ද ඕකට?
ba, aero is much better.Panasonic Aero series ekath ekka LG dual invertor eka match karanna puluwanda ratings athin?