Panasonic Audio

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
Mini System SC-UX100GS-K


SC-UX100GS-Product_ImageGlobal-1_vn_en.png



Mini System SC-AKX200E



SC-AKX200E-Product_ImageGlobal-1_uk_en.png



මේ දෙකෙං හොඳම එක මොකක්ද. ලොකුවට සද්දෙට මියුසික් දාන්න නෙමෙයි.
කොලිටි එක හොඳම එක මොකක්ද ?


එහෙට මෙහෙට ගෙනියන්න පුලුවං. තව ඔයාලා දන්න මේවගේ පොඩි සිස්ටම් සජෙස් කරන්න.
 

NipunaDDDD

Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63
    Mama gatta oya 1st eka. Sounds ehema hoday.

    2 weni eke tiyenne podi wenaskam tikak vitaray.
    Woofers poddak lokuy and pen 2k gahanda puluwan and pen 1kata record krnda puluwan. Echaray..
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Owa quality naha, owa saddeta danna hadapuwa.
    Quality ona nam oya ganata Harman Kardon, Bowers & Wilkins, JBL wage brand ekaka podi ekak ganna puluwan.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,704
    5,648
    113
    මුලින් හොඳ speakers දෙකක් ගන්න. ඊට. පස්සේ second hand equipment ටික ගන්න. Amp එකක් cassette player එකක් වගේ. Bluetooth USB වගේ එව්වට හොද පොඩි unit එකක් බලන්න sounds quality.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    HK Onyx Studio 4 or 5 ganin... Owa kale... Portable..
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඇල්ටො එකක් ගන්න අහපු එකාට බෙන්ස් එකක් ගන්න තැනට වැඩ සිද්ද කරලයි අපේ උන් පස්ස බලන්නෙ.:lol:

    පවු බොලවු උගෙ හීනි ආතල් එක උට ගන්න දීපල්ලා.
    :rolleyes:
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,292
    881
    113
    Thama math hoyanooo....
    ube requirement eka quality ekata music ahanna nam oya dekama hari yanne na.
    hodata ahanna nam, Harman Kardon, Bose, JBL wage ekak ganin. nathnam (ewa ganan wadi nam) Creative Katana hari sony wage sound bar ekak ganin. oya ewata wada quality hodai.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    Mini System SC-UX100GS-K


    SC-UX100GS-Product_ImageGlobal-1_vn_en.png



    Mini System SC-AKX200E



    SC-AKX200E-Product_ImageGlobal-1_uk_en.png



    මේ දෙකෙං හොඳම එක මොකක්ද. ලොකුවට සද්දෙට මියුසික් දාන්න නෙමෙයි.
    කොලිටි එක හොඳම එක මොකක්ද ?


    එහෙට මෙහෙට ගෙනියන්න පුලුවං. තව ඔයාලා දන්න මේවගේ පොඩි සිස්ටම් සජෙස් කරන්න.


    එලකිරි මචන් මමත් කාලය තිස්සේ හොද සවුන්ඩ් සිස්ටම් එකක් හොයනවා ඔය උඩ තියෙන එක(Mini System SC-UX100GS-K) මගේ යාලුවෙක් ගාව තියෙනවා මටනම් සවුන්ඩ් කොලිටිය මදී...

    උබට හොද සවුන්ඩ් කොලිටි එකක් හම්බ උනොත් මටත් කියපන්..
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113

    මේක උබ පාවිච්චි කරනවාද බන් පෝටබල් හාඩ් එකක් වගේ ගහලා පාවිච්චි කරන්න් පුලුවන්ද් බන් මේක Bluetooth විතරයිද? පෙන් එකක් වත් ගහන්න බැරිද මේකේ සවුන්ඩ් නම් ෆට්ට ඇති..

    හොදම සවුන්ඩ් නම් Bose තමයි..
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,069
    8,059
    113
    රූකඩ රාජ්ජේ
    මේක උබ පාවිච්චි කරනවාද බන් පෝටබල් හාඩ් එකක් වගේ ගහලා පාවිච්චි කරන්න් පුලුවන්ද් බන් මේක Bluetooth විතරයිද? පෙන් එකක් වත් ගහන්න බැරිද මේකේ සවුන්ඩ් නම් ෆට්ට ඇති..

    හොදම සවුන්ඩ් නම් Bose තමයි..



    BLUETOOTH විතරයි...පෙන් ගහන්න බෑ...සවුන්ඩ්ස් නම් පට්ට...එළියේ තියලා දැම්මත් හොද BASS පන්ච් එකක් තියෙනවා...

     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113


    BLUETOOTH විතරයි...පෙන් ගහන්න බෑ...සවුන්ඩ්ස් නම් පට්ට...එළියේ තියලා දැම්මත් හොද BASS පන්ච් එකක් තියෙනවා...




    මම බලන්නේ පෙන් එකක් ගහන්න පුලුවන් එකක් බන්..
    Tnx.