Panasonic Audio

KDH

Well-known member
  • Jul 4, 2014
    18,031
    8,031
    113
    රූකඩ රාජ්ජේ
    මම බලන්නේ පෙන් එකක් ගහන්න පුලුවන් එකක් බන්..
    Tnx.

    චයිනිස් අඩු කොලිටි ඒවගේ නම් පෙන් ගහන්න පුළුවන්...ඒ ඇරුනම මේවගේ ඒවගේ බෑ මචං...SONY SRS XB 30 එකක් තියෙනවා..ඒකෙත් සවුන්ඩ්ස් පට්ට...ඒකෙ usb එකක් තියෙනවා powerbank එකක් විදියට use කරන්න..හැබැයි ඒකෙ audio line in එකක් තියෙනවා
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326

    Tnx..

    Bluetooth සහ USD දෙකම තියෙන හොද සවුන්ඩ් කොලිටි එකක් බන් හොයන්නේ..
    චයිනා ඒවනම් හරි යන්නේ නෑ බන් , හොද කොලිටියට සින්දුවක් අහන්න හොද බ්‍රෑන්ඩඩ් එකක් බැලුවේ...?

    ගානත් ටිකක් අඩු එකක් වෙන්න ඕනේ බන්..
     
    SONY SRS XB 30 එකට වඩා නම් මේක හොද ඇති නේද් බන් පාවිච්චි කරන කෙනෙක් ඉන්නවානම් විස්තර කියන්න..

    https://www.singersl.com/products/?t=sony-high-power-audio-system-with-bluetooth-karaoke-mhc-v21d

    :cool::cool::cool:
     
    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    734
    144
    43
    owa ganna epa machan, owa honda ajith muthukmaranage sindu ahanna, mamath hoyala hoyala barima thana lg eken home theater system ekak gaththa.
     
    Mage gavath panasonic home theater ekak thienava ban Film balannanm hoday eth ban hoda sound quality ta Song ekak ahanna eka madi ban uba kiyanava vage ajith muthukmaranage sindu ahanna nam hoday eva..:rofl::rofl::P
     
    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    734
    144
    43
    Mage gavath panasonic home theater ekak thienava ban Film balannanm hoday eth ban hoda sound quality ta Song ekak ahanna eka madi ban uba kiyanava vage ajith muthukmaranage sindu ahanna nam hoday eva..:rofl::rofl::P

    aniwa ganna yanawanam mathaka ahtuwa pen ekakata honda dindu tikak dagenath yanna ona, mata thiththa una ban, yana yana hama kadema un hena saddeta bus sinduwak daala meke sadde maru sir kiyanawa. BT thibba ewata 4n eken pair karala sindu dammama therenawa ewa mona kasi kabalda kiyala.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර
    budget ekata match wenna thibbe anker and doss Chinese brand witharai.
    balala balala doss soundbox ekak gaththa.awulak math na. laptop eke speaker walin ahanawata wadiya sahenna hoda hinda shape :P
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර
    Mage gavath panasonic home theater ekak thienava ban Film balannanm hoday eth ban hoda sound quality ta Song ekak ahanna eka madi ban uba kiyanava vage ajith muthukmaranage sindu ahanna nam hoday eva..:rofl::rofl::P

    apo panasonic chora sound ekak enne music waladi. samsung ganna deyak na. lg shape. anthimata sony ekak gaththe. eka nan patta :love:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113

    aniwa ganna yanawanam mathaka ahtuwa pen ekakata honda dindu tikak dagenath yanna ona, mata thiththa una ban, yana yana hama kadema un hena saddeta bus sinduwak daala meke sadde maru sir kiyanawa. BT thibba ewata 4n eken pair karala sindu dammama therenawa ewa mona kasi kabalda kiyala.

    Ow ban un sound kiyanne saddeta.
    unge chora sindu tiakak dala pennanava apita sound hithaganna be ban evayin..
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    apo panasonic chora sound ekak enne music waladi. samsung ganna deyak na. lg shape. anthimata sony ekak gaththe. eka nan patta :love:

    Mokakda gaththa Sony eka?
    mata 5.1 , 7.1 one ne ban sound eka stereo quality ekata thibba nam ethi.
    gana kiyada?
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,031
    8,031
    113
    රූකඩ රාජ්ජේ
    SONY SRS XB 30 එකට වඩා නම් මේක හොද ඇති නේද් බන් පාවිච්චි කරන කෙනෙක් ඉන්නවානම් විස්තර කියන්න..

    https://www.singersl.com/products/?t=sony-high-power-audio-system-with-bluetooth-karaoke-mhc-v21d

    :cool::cool::cool:

    ඔව් හොද ඇති...SRS XB 30 එක සමහර වෙලාවට මං අල්මාරියට දාලා දොර බාගෙට වහනවා...පට්ට BASS එකක් එතකොට වදින්නේ.SETUP එකක් දැම්මා වගේ ..ඒක 25ක් වත් වෙයි මං හිතන්නේ...ජපානෙන් ගෙනාවේ...

    06_48db3dca-b7f5-421c-ab01-10d2d31472d3_grande.jpg

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    හොඳම වැඩේ amp එකක් අරන් bufflel දෙකක් ගන්න එක. හැබැයි කට්ටක් කන්න වෙනවා.
    ලේසිම වැඩේ 2.1 sub woofer එකක් ගනින්. 5.1 ඕන නෑ ඒවා බොරු වැඩ
    usb එන්නෙ chinese ඒවයි බං
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113

    ඔව් හොද ඇති...SRS XB 30 එක සමහර වෙලාවට මං අල්මාරියට දාලා දොර බාගෙට වහනවා...පට්ට BASS එකක් එතකොට වදින්නේ.SETUP එකක් දැම්මා වගේ ..ඒක 25ක් වත් වෙයි මං හිතන්නේ...ජපානෙන් ගෙනාවේ...

    06_48db3dca-b7f5-421c-ab01-10d2d31472d3_grande.jpg

    :cool::cool::cool:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    Tnx..

    Bluetooth සහ USD දෙකම තියෙන හොද සවුන්ඩ් කොලිටි එකක් බන් හොයන්නේ..
    චයිනා ඒවනම් හරි යන්නේ නෑ බන් , හොද කොලිටියට සින්දුවක් අහන්න හොද බ්‍රෑන්ඩඩ් එකක් බැලුවේ...?

    ගානත් ටිකක් අඩු එකක් වෙන්න ඕනේ බන්..

    https://us.creative.com/p/sound-blaster/sound-blaster-roar-2

    okath consider karapan.
    usb, memory card, bluetooth thiyenawa. sound not bad either. cost ekath adui. but HK, BOSE level ekata nam na ithin.