මටත් ඕඩර් කරලා දවස් කීපෙකින් තමයි ආවෙOrder In process කියලාඊමේල් එක අද එවෙවේ
හිටපන්කො දැන් තව දවස් 5 ක් ..
ඕඩර් එක දැම්මේ 05 වෙනිද ඕයී
ඇයි බන් උබලට කියපු දවසේම ඇවිත් මට විතරක් දවස් ගොඩක් යන්නේ![]()
මම ගිය සතියෙ ග්‍රයින්ඩර් එකක් ඕඩර් කරා තාම නැහැ දැන් සතියකටත් වැඩී, long weekend එක නිසා ඩිලිවරි එහෙම පොඩ්ඩක් ඩිලේ වෙනවා ඇති

