Panasonic eneloop battery offer - බැටරි 8ක් 2500ට

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,399
    19,540
    113
    Colombo
    ow.. aurudu ganak giyath adu wela nea......
    වෝල්ටේජ් එක අවුරුදු 5ක්ද කොහෙද තියනවා කියලා ගහලම තියනවානේ
    හැබැයි ගොඩක්ම කල් ගියාම කැපෑසිටි එක(එක පාරක් චාජ් කරාම යූස් කරන්න පුලුවන් ටයිම් එක) සහ චාජින් සයිකල් ගාන (බැටරිය කෙලවෙන්න කලින් කී පාරක් චාජ් කර කර යූස් කරන්න පුලුවන්ද කියන එක) අඩු වෙලා තියෙන්නෙ පුලුවන්, ඔක චාජින් සයිකල් 3000ක් පුලුවන් කියලානේ කියන්නෙ, පරන නිසා සයිකල් 1000ක් විතර පුලුවන් උනත් සෑහෙන්න ලාබයි ඔය ගානට ගත්තම. මොකද එනජයිසර් ඇල්කලයින් බැටරි දෙකක් රුපියල් 400 ගානක් වෙනවානේ දැන්.
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,550
    2,055
    113
    Rockers Island

    Thanks machan gatta
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    Mewa issara AliExpress tibba.
    Denuth athi eth shipping cost eka 100000 witara wenawa athi

    me battery dala laptop battery ekak re build karagatta nam onna badu
    Shipping cost dakala maanasikwa watila thiyenne

    Laptop ekakin ayin karapu battery ekaka cell wagayak thiye mn gaawa
    Ewa wala charge eka thaama hodayi, mehen aluthin ganna tiyena ewata wadaa

    18650 ඔරිගීනල් නම් ලැප්ටොප් බැටරියක් කඩලා ගන්න එක තමා. ඒවා ගොඩක් වෙලාවට කොලිටි හොදයි.
    ගොඩක් වෙලාවට එක සෙල් එකක් සවුත්තු උනාම බැටරි පැක් එකම මාරු කරන්න වෙනවා නේ.
    වැඩේ තියෙන්නේ ඒවායේ අලුත් ඒවා ගන්න නම් පොඩි ප්‍රශ්නයක්.
    කඩේ ගන්න ඒවා බර නෑ පුළුන් වගේ. ඒ පාට, ඒ grade එකේම ලැප් එකේ එකක් පට්ට බරයි. බර බලලා විතරක් ම කිව්වහැකි කඩේ තියෙන්නේ මොනා හරි ජරාව කියලා.
    eeka thama siin eka
    Kotuwe hama thanama(Unitech, Asia, Athula Market, Sena & etc) wage baluwa
    okkoma fake ewa thiyenne
     
    Last edited:

    snaptjaw

    Well-known member
  • Nov 28, 2012
    988
    307
    83
    Bon Temps, Louisiana
    ආයෙත් ස්ටොක් තියනවා
    ගන්න අය ඉන්නවා නං ගන්න
    ඉන්ස්ටග්‍රෑම් එකේ ඇඩ් එක්ක දැං ඇවිත් තිබලා බැලුවා, ස්ටොක් තියනවා ආයෙත්.
    Tks ban math ada order kala, softlogic eke ewun ubata wenama ganak denna ona uba meka promote karata :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,522
    22,188
    113
    Gotland
    Shipping cost dakala maanasikwa watila thiyenne

    Laptop ekakin ayin karapu battery ekaka cell wagayak thiye mn gaawa
    Ewa wala charge eka thaama hodayi, mehen aluthin ganna tiyena ewata wadaa

    eeka thama siin eka
    Kotuwe hama thanama(Unitech, Asia, Athula Market, Sena & etc) wage baluwa
    okkoma fake ewa thiyenne

    aduwata thina common laptop battery pack ganin. aftermarket eva unata evage athule enawa hoda quality battery.
    6 cell pack ekak 3000k deela gattath eka cell ekak 500i wenne.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,408
    1
    32,080
    113
    - උඩරට -
    අඩෝ ඊයේ සොෆ්ට්ලොජික් එකෙන් කෝල් කරලා කිව්වා මේ සතියේ එවන්න විදිහක් නෑ ඊලග සතියේ එවන්නම් කියලා..
    අදට දවස් 6
     
    • Sad
    Reactions: snaptjaw

    snaptjaw

    Well-known member
  • Nov 28, 2012
    988
    307
    83
    Bon Temps, Louisiana
    අඩෝ ඊයේ සොෆ්ට්ලොජික් එකෙන් කෝල් කරලා කිව්වා මේ සතියේ එවන්න විදිහක් නෑ ඊලග සතියේ එවන්නම් කියලා..
    අදට දවස් 6
    ade matath awane ban, u kiyanawa delivery wala late ekak thiyenawalu labana sathiye aniwa deliver karanawalu.mata number eka pennuwe delkanda glomark kiyala.
     
    • Sad
    Reactions: charitha2011

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,186
    2,387
    113
    Srilanka
    drone eka remote ekata daana energizer eka gatta. hebei lokuwata use une nee.
    charge karanakota maara widihata rath wenawa hebei
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,408
    1
    32,080
    113
    - උඩරට -
    ade matath awane ban, u kiyanawa delivery wala late ekak thiyenawalu labana sathiye aniwa deliver karanawalu.mata number eka pennuwe delkanda glomark kiyala.
    Softlogic Glomark කියලා පෙන්නුවේ මටත්..
    ආයෙත් කෝල් එකක් දෙන්නම් කිව්වා එවනකොට 😅
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    මගේ සෙට් එක නම් ආවා.
    තින්ක්යු @NEMISIS
    සුදු AA, දෙකයි, නිල් AA දෙකයි නම් 1.20-1.25v අතර ම තිබ්බා (2018 ඒවා තිබ්බේ)
    නිල් AAA හතරෙන් නම් 1යි එහෙම තිබ්බේ. අනිත් 3 නම් තිබ්බේ 0.7-0.8 වගේ තමා. (2015 )
    ඒ aaa සෙට් එක චාජර් එකට දැම්මා. පස්සේ බලන්නඕන.
    WhatsApp Image 2022-01-11 at 6.46.19 PM.jpeg
     
    • Love
    Reactions: charitha2011

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    Item eka awa, same story.

    Thanks machan @NEMISIS

    mage langa kalin genappiu AAA 4 thibba, ewath charge karagaththa. Den battery set ekakma thiyenawa. aye one time use ewa ganne nea.

    Ekama dea thamaa charger eka 2 pin type, not square pin.

    non-square pin ඒවා විකුනන්න තහනම් නේද බන්?
     
    • Like
    Reactions: NEMISIS

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,408
    1
    32,080
    113
    - උඩරට -
    Order In process කියලා 🤣 ඊමේල් එක අද එවෙවේ 😕 හිටපන්කො දැන් තව දවස් 5 ක් ..

    ඕඩර් එක දැම්මේ 05 වෙනිද ඕයී 😏

    ඇයි බන් උබලට කියපු දවසේම ඇවිත් මට විතරක් දවස් ගොඩක් යන්නේ 🥲