Panasonic eneloop battery offer - බැටරි 8ක් 2500ට

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,408
    1
    32,080
    113
    - උඩරට -
    මචන් ඔන්ලයින් Purchasing විතරයි නේද දෙන්නේ..
    ගිහින් ගන්න බැරිද ? සොෆ්ට්ලොජික් ප්‍රදර්ශනාගාර වලින්..
    වටිනවා හැබැයි - ඩිලිවරි ෆ්‍රී නෙ.. 🤩🤩
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,540
    113
    Colombo
    @NEMISIS Machan dilivery walata cost add une na ne.


    Delivery charge komada watune Machan 2500withraine charge une.
    ------ Post added on Jan 5, 2022 at 1:06 PM
    ඕන තැනකට ඩිලිවරි ෆ්‍රී
    කලින් නම් ඩිලිවර් කරේ බස්නාහිර පලාත ඇතුලෙ විතරයි, යාලුවෙක්ට ඩිලිවර් කරලා ගෙන්න ගත්තෙ
    දැන් රට හැම තැනටම ඩිලිවර් කරනවා,

    මචන් ඔන්ලයින් Purchasing විතරයි නේද දෙන්නේ..
    ගිහින් ගන්න බැරිද ? සොෆ්ට්ලොජික් ප්‍රදර්ශනාගාර වලින්..
    වටිනවා හැබැයි - ඩිලිවරි ෆ්‍රී නෙ.. 🤩🤩
    ගිහින් ගන්න බැහැ, Online විතරයි
    ------ Post added on Jan 5, 2022 at 1:39 PM

    2014/2015 mfd ban. balala ganinView attachment 156245
    ඔවු මට ආපුවා 2015 MFD
    ඒ උනාට අවුලක් නැහැ, මම කලිනුත් ඔය ඔෆර් එක ගත්තා, තාම කිසිම අවුලක් නැතිව බැටරි තියනවා
    ------ Post added on Jan 5, 2022 at 1:41 PM
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,540
    113
    Colombo
    18650 කියන්නේ 3.7V නේද ? මේ ත්‍රෙඩ් එකේ 1.5-1.2 නේ
    සාමාන්‍ය Li-ion වල nominal voltage එක තමයි 3.6-3.7 කියන්නෙ, ෆුල් චාජ් වෙලා තියෙද්දි 4.2 විතර තියෙන්නත් පුලුවන්, ගොඩක් කලාතුරකින් තමයි ස්ටෑන්ඩඩ් සයිස්(D,C,AA, AAA etc) වලින් Li-ion සෙල් එන්නෙ, මම අහල තියනවා සමහර කම්පැනි 1.5V වලට කම්පැටිබල් A/AA සයිස් වලින් Li-ion හදනවා කියලා හැබැයි මම කවදාවත් දැකල නම් නැහැ, ගොඩක් වෙලාවට ඒවයෙ ඇතුලෙ සර්කිට් එකක් තියනව ඇති 3.6 to 1.5 අඩු කරන්න, මොකද වෝල්ටේජ් එක බැටරි කෙමෙස්ට්‍රි එක උඩ ඩිපෙන්ඩ් වෙන නිසා li-ion නම් තනි සෙල් එකක් උනත් වෝල්ටේජ් එක 3.6vම තමයි, බැටරියෙ සයිස් එක අනුව කැපෑසිටි එක තීරනය වෙනවා

    update : පොඩ්ඩක් ගූගල් කරාම මේක හම්බුනා
    Amazon Link

    මේකෙ තියනවා සෙල් එකක් ගලවලා බලලා
    https://ripitapart.com/2014/12/06/teardown-of-kentli-ph5-1-5-v-li-ion-aa-battery/
    මේකෙ AA සයිස් උනාට ඒක ඇතුලෙ 3.6 to 1.5 සර්කිට් එකක්, එහෙම තියනවා, + අග්‍ර දෙකක් තියනවා, එකක් චාජ් කරන්න අනෙක් එක කරන්ට් එක ගන්න, සාමාන්‍ය විදියට යූස් කරන්න + ටර්මිනල් එක තියනවා ඒක වටේට රින්ග් එකක් විදියට චාජ් කරන්න තියන ටර්මිනල් එක තියෙන්නෙ
    සරල විදියට සාමාන්‍ය li-ion චාජර් යූස් කරන්න බැහැ, ස්පෙශල් චාජර් එකක් එහෙම ඕන චාජ් කරන්න, අර චාජින් රින්ග් එකට කනෙක්ට් වෙන විදියට කනෙක්ටර්ස් තියන
     
    Last edited:

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,492
    973
    113
    ehema na ayya.oya rechargable battery wala average Voltage eka.oka awlak na.bahinne na. ;)

    නෑ GTRZ කියන එක හරි මම Oximeter එකට දාලා බැලුවා. වැඩ නෑ. තව මොකක් හරි එකකටත් වැඩ කරේ නෑ.​

     
    • Like
    Reactions: KMAInteract

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    Nikanma shopping bag ekaka dala enne.... aulak nea........

    bo7h0id.jpg


    h8UZ45U.jpg
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,408
    1
    32,080
    113
    - උඩරට -
    @NEMISIS 🤝

    ඕඩර් එක දැම්මා මචන්..
    ආපුහම කියන්නම්..
    තෑන්ක්ස් වේවා !

    ( සාමන්‍ය ඩිලිවරි සේවාව යටතේ එන්න දවස් 3 -5 ක් ගන්නවා කියලා තියෙනවා )
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    Mata oni Panasonic, LG, Samsung original 18650 Li-Ion battery ban
    Hoyaganna naa kohewath

    Mehe ganna thiyena 18650 battery wala gahala thiyana capacity eken, 20% wath naa godak ewage :confused2::confused2::confused2:
    18650 ඔරිගීනල් නම් ලැප්ටොප් බැටරියක් කඩලා ගන්න එක තමා. ඒවා ගොඩක් වෙලාවට කොලිටි හොදයි.
    ගොඩක් වෙලාවට එක සෙල් එකක් සවුත්තු උනාම බැටරි පැක් එකම මාරු කරන්න වෙනවා නේ.
    වැඩේ තියෙන්නේ ඒවායේ අලුත් ඒවා ගන්න නම් පොඩි ප්‍රශ්නයක්.
    කඩේ ගන්න ඒවා බර නෑ පුළුන් වගේ. ඒ පාට, ඒ grade එකේම ලැප් එකේ එකක් පට්ට බරයි. බර බලලා විතරක් ම කිව්වහැකි කඩේ තියෙන්නේ මොනා හරි ජරාව කියලා.
     
    • Like
    Reactions: KMAInteract