Panasonic eneloop battery offer - බැටරි 8ක් 2500ට

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,399
    19,540
    113
    Colombo
    Order In process කියලා 🤣 ඊමේල් එක අද එවෙවේ 😕 හිටපන්කො දැන් තව දවස් 5 ක් ..

    ඕඩර් එක දැම්මේ 05 වෙනිද ඕයී 😏

    ඇයි බන් උබලට කියපු දවසේම ඇවිත් මට විතරක් දවස් ගොඩක් යන්නේ 🥲
    මටත් ඕඩර් කරලා දවස් කීපෙකින් තමයි ආවෙ
    මම ගිය සතියෙ ග්‍රයින්ඩර් එකක් ඕඩර් කරා තාම නැහැ දැන් සතියකටත් වැඩී, long weekend එක නිසා ඩිලිවරි එහෙම පොඩ්ඩක් ඩිලේ වෙනවා ඇති
     
    • Wow
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,409
    1
    32,080
    113
    - උඩරට -
    මටත් ඕඩර් කරලා දවස් කීපෙකින් තමයි ආවෙ
    මම ගිය සතියෙ ග්‍රයින්ඩර් එකක් ඕඩර් කරා තාම නැහැ දැන් සතියකටත් වැඩී, long weekend එක නිසා ඩිලිවරි එහෙම පොඩ්ඩක් ඩිලේ වෙනවා ඇති
    ඩිලිවරි අවුලක් තියෙනවා කියලා උන් කෝල් කරලා කිව්වා හැබැයි !! බලමු ආවාම
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,409
    1
    32,080
    113
    - උඩරට -
    @NEMISIS තෑන්ක්ස් මචන් ! :love:

    දැන් ටිකකට කලින් බැටරි සෙට් එක ආවා කූරියර් සර්විස් එකෙන්.. 🔥

    IMG-20220120-WA0006.jpg




    චාජර් එකට මාස 6 ක් වොරන්ටිත් තියෙනවා දීලා.:D
     

    manju4300

    Active member
  • Feb 25, 2009
    307
    25
    28
    ජන 06 ඕඩර් දැම්මා
    අද (20) ආවා... Free Delivery
    Thanks malli dunna information ekata
    Ada beluwa Softligic eke ne
     
    • Like
    Reactions: NEMISIS

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    මුන් පරණ බැටරි ගෙනල්ලා සෙල් එකේ විකුණන එකද මන්දා බිස්නස් එක. නැත්තන් මුන්ගේ ස්ටොක් යන්නේ නැති උනත් සැරෙන් සැරේට මෙච්චර සෙල් දාන්න කොහොම බැටරි ස්ටොක් එකක් තියෙන්න ඕනා ද ?
     
    • Like
    Reactions: .::J@S::.

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    apita hambuna ewa nam wada parana unaata... kiyanna loku dosak naa

    Lifetime එක අඩුයි bro. Use කරලා බලන්න. කොහොමත් ඉදිරියට ඔය ගාණට ගන්න නැති වෙන නිසා පාඩුවක් නම් නෑ ගත්තට.
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    Lifetime එක අඩුයි bro. Use කරලා බලන්න. කොහොමත් ඉදිරියට ඔය ගාණට ගන්න නැති වෙන නිසා පාඩුවක් නම් නෑ ගත්තට.
    voltage nam 6 KAMA hariyata 1.0 ta udin thibbaa packing kadana welawe. 2k nam bahalaa thibbbe .8-.7 athara....
    e deka mark kalaa pawichchi karanna kalin.
    mage eke nam 2015 thibbe AAA anith wa 2018 ewaa thibbe.
     

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,550
    2,055
    113
    Rockers Island
    voltage nam 6 KAMA hariyata 1.0 ta udin thibbaa packing kadana welawe. 2k nam bahalaa thibbbe .8-.7 athara....
    e deka mark kalaa pawichchi karanna kalin.
    mage eke nam 2015 thibbe AAA anith wa 2018 ewaa thibbe.
    Kohomada year eka balanne..mta apu eke packing eke kerola kapala thibbe year eka thiyena thana
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    මමත් ඕක කාලෙකට කලිං ඔෆර් එක දැකල පෙරේත කමට ගත්ත බං
    ප්‍රඩක්ට් එක හොඳයි
    පාවිච්චි කරන්න මැනේජ් කරන්න වාතයි
    ගේ අස්සෙ බැටරි 8 ක් ට්‍රැක් කරන්න ඕනෙ
    පොඩි උංගෙ සෙල්ලම්බඩු වල , ඔරලෝසු වල
    පෙලක් ඒව දන්නෙ නැතුව විසික් කරනව
    චාජ් දාන්න ගියාම බැටරි ගාන අඩුයි චාජර් එකට දාන්න
    වාතයි ඉතිං