Rep machanmachan oya Damro eke tiyana Panasonic 32 eka nam tikak awul machan
picture clarity and quality tikak adui dialog tv connection eken (my experience) colors tikak madi wage..
Movies baladdi ehema patta
but itin dan hena adu ganata yanne oka neda?
wena itin awulak na.. 42" ekanam hodai..
Rep machanමම ඊයේ පෙරේදා ගත්තා.. .
කිසි බයක් නැතුව ගනින් Damro එකෙන්.. Service එක පට්ට.
TV එකත් අවුලක් නැ.
3 Years warranty.
එකම අවුල 3 Years වලට පස්සෙ කැඩුනොත්, Panasonic Parts ටිකක් ගණන් වැඩියි. Part එකේ ගාන අරන් Free හදල දෙනවා එකෙන්.
Damroth karanawa bunPanasonic karanne softlogic ban
Damro ganna epa ban
