Panda cross help

Scooby-Doo

Junior member
  • Mar 4, 2015
    78
    21
    8
    මචංලා පැන්ඩා ක්‍රොස් එක ගැන මොකද හිතන්නේ. ඇල්ටෝ එකට වඩා පෙනුම සහ ආරක්ෂාවක් නම් පේනවා. මේවට ඉස්සරහට පාට්ස් එහෙම තියෙයිද. මේ වාහනේ ගැන දන්න අය පොඩ්ඩක් ව්ස්තර කියපල්ලකෝ

    69482585_1184366108413450_2589536761734496256_n.jpg
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,996
    3
    118,546
    113
    Gampaha
    පෙනුම, ඔප්ෂන්,කම්ෆටබල් හොඳයි පිකප් එකත් ඇල්ටොවලට වඩා හොඳයි. හැබැයි ශීට් වල පොඩි ගල් ගතියක් තියෙනව.
    ගියර් එහෙම ඇල්ටොවලට වඩා ස්මූත් එකට වැටෙනව. එන්ජිමේ සද්දෙනං ගල්රෝලක් වගේ.

    පාට්ස් ටිකක් ගණං, දැන් ප්‍රඩක්ෂන් නැති හින්ද කම්පැනිය ගැනත් ෂුවර් තියන්න අමාරුයි.
    අනික කම්පැනි පාට්ස් තියෙන්නෙ ගෙඩිය පිටින් (උදාහරනයක් කිවුවොත් ශටර් එකක අවුලක් ගියොත් දොරම දාන්න ඕනෙ)
    එන්ජින් බේ එකේ ඉඩ අඩු නිසා කෑලි ගලවන්න අමාරුයි. ඒ හින්ද රෙපෙයාර් වලට බාස්ල වැඩි ගණං ගන්නව

    තෙල් සිටි එකේ 10ක් 11ක් තමා කරන්නෙ. දුරනං 14ක් විතර කරයි.

    සෙකන්ඩ් හෑන්ඩ් මාකට් අඩුයි.

    මගෙ අදහස,
    ඇල්ටො එකත් එක්ක සන්සන්දනය කලොත් ඇල්ටො සෑහෙන හොඳයි.
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,599
    12,717
    113
    ලංකාවේ.. ලංකාවේ
    පෙනුම, ඔප්ෂන්,කම්ෆටබල් හොඳයි පිකප් එකත් ඇල්ටොවලට වඩා හොඳයි. හැබැයි ශීට් වල පොඩි ගල් ගතියක් තියෙනව.
    ගියර් එහෙම ඇල්ටොවලට වඩා ස්මූත් එකට වැටෙනව. එන්ජිමේ සද්දෙනං ගල්රෝලක් වගේ.

    පාට්ස් ටිකක් ගණං, දැන් ප්‍රඩක්ෂන් නැති හින්ද කම්පැනිය ගැනත් ෂුවර් තියන්න අමාරුයි.
    අනික කම්පැනි පාට්ස් තියෙන්නෙ ගෙඩිය පිටින් (උදාහරනයක් කිවුවොත් මිරර් එකක අවුලක් ගියොත් දොරම දාන්න ඕනෙ)

    ඇල්ටෝ එකත් එක්ක බලපුවාම ඉස්සරහ සීට් 2 පට්ටම comfortable, (පැන්ඩා නම් උබ කියන එක හරි, cross වෙනස් සහ ජපන් පරණ කාර් වල වගේ හොදයි) ජපන් ඇල්ටෝ සීට් එකත් එක්කත් තරගයක් දෙන්න තරම් හොදයි.

    උදාහරනේ එකෙන්ම වැරදි.... මිරර්, lens, දොර වෙන වෙනමම තියනවා
    හැබැයි සමහර පාට්ස් ගණන් සහ ඒවා රෙපයාර් කරන්න බැහැ. සම්පුර්ණ පාර්ට්ස් එකම දාන්න ඕන.
    ඇල්ටෝ පිටිපස්ස ඔරිගීනල් ලයිට් (complete) 4500.00 පැන්ඩා/Cross දෙකෙන් කොකෙඋනත් ලයිට් එකක් ගන්නකොට ඇල්ටෝ එකට ලයිට් එකත් දාල සර්විස් එකත් කරලා ඉතුරුත් වෙනවා

    පෙට්‍රල් දුර යනකොට 17-19 කරන අයත් ඉන්නවා, සිටි එකේ 10 ට පල්ලෙහායින් එන අයත් ගොඩක් ඉන්නවා

    වංගුවක් ගින්නක් නැතිව ස්මූත් එකේ කපල සැහෙන හොද වේගෙකින් ගන්න පුළුවන් තරම් control හොදයි ඇල්ටෝ එකේ බෑ එච්චර. brake සුපිරි ඇල්ටෝ වගේ විසිවෙන්නේ නැහැ....

    ජපන් ඇල්ටෝ එකත් එක්ක නෙමේ නම් බලන්නේ cross එක ඇල්ටෝ එකට වඩා ගොඩක් හොදයි. පෙට්‍රල් වියදමයි , වාහනේ නඩත්තු වියදමයි නම් සැරයි
     
    සිරා මචං පාට්ස් අවුල සහ කොම්පැනියේ අවුල නොවෙන්න මේක පට්ට වාහනයක්. මගේ යාලුවෙක් ලග තියනවා මම කීප සැරයක් ඩ්‍රයිව් කලා . සුපිරි පිකප් එකක් සහ හැන්ඩ්ලිං වාහනේ. පොර නම් ජපන් සීට් දෙකක් තියලා නිසා සැප පහසුව උපරිම තියනවා. මිනිහත් පොඩි වැඩකට කොම්පැනි කතා කරලා මාස ගානක් රස්තියාදු කලා කිව්වා අන්තිමට පිටින් අඩුවට වැඩේ කරගත්තේ. හරියට සර්විස් එකක් කම්පැනියෙන් දෙනවනම් හොද වාහනයක්. ගන්න බයයි වාහනේ දැන් එන්නේ නැති නිසා පාට්ස් නැතිවෙයි කියන බයට
     
    • Like
    Reactions: Champ HB

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,996
    3
    118,546
    113
    Gampaha
    ඇල්ටෝ එකත් එක්ක බලපුවාම ඉස්සරහ සීට් 2 පට්ටම comfortable, (පැන්ඩා නම් උබ කියන එක හරි, cross වෙනස් සහ ජපන් පරණ කාර් වල වගේ හොදයි) ජපන් ඇල්ටෝ සීට් එකත් එක්කත් තරගයක් දෙන්න තරම් හොදයි.

    උදාහරනේ එකෙන්ම වැරදි.... මිරර්, lens, දොර වෙන වෙනමම තියනවා
    හැබැයි සමහර පාට්ස් ගණන් සහ ඒවා රෙපයාර් කරන්න බැහැ. සම්පුර්ණ පාර්ට්ස් එකම දාන්න ඕන.
    ඇල්ටෝ පිටිපස්ස ඔරිගීනල් ලයිට් (complete) 4500.00 පැන්ඩා/Cross දෙකෙන් කොකෙඋනත් ලයිට් එකක් ගන්නකොට ඇල්ටෝ එකට ලයිට් එකත් දාල සර්විස් එකත් කරලා ඉතුරුත් වෙනවා

    පෙට්‍රල් දුර යනකොට 17-19 කරන අයත් ඉන්නවා, සිටි එකේ 10 ට පල්ලෙහායින් එන අයත් ගොඩක් ඉන්නවා

    වංගුවක් ගින්නක් නැතිව ස්මූත් එකේ කපල සැහෙන හොද වේගෙකින් ගන්න පුළුවන් තරම් control හොදයි ඇල්ටෝ එකේ බෑ එච්චර. brake සුපිරි ඇල්ටෝ වගේ විසිවෙන්නේ නැහැ....

    ජපන් ඇල්ටෝ එකත් එක්ක නෙමේ නම් බලන්නේ cross එක ඇල්ටෝ එකට වඩා ගොඩක් හොදයි. පෙට්‍රල් වියදමයි , වාහනේ නඩත්තු වියදමයි නම් සැරයි
    සොරි මචෝ මිරර් එක නෙමේ ෂටර් එක. එඩිට් එකක් දාන්නං.
    අනික්ව කොහොම වෙතත් ඩ්‍රයිවු කරද්දි කන්ට්‍රෝල් කතාවට මම උඹත් එක්ක එකඟයි.
     
    ඔව් මචන් කම්පැනියෙන් දිගටම මේ වාහනේ ගෙනාවනම් සමහර විට පාට්ස් මීට වඩා මිල අඩුවෙන්න තිබ්බා. අවුරුදු අටක් වගේ කරලා එකපාර නවත්තලා දැම්මානේ. ඇල්ටෝ බඩු ගනන් අඩු පට්ට වාහන තොගයක් තියනවනේ . මේකෙ ඩුවල් එයාබෑග් ABS eps ps වගේ ඔප්ෂන් ඔක්කොම එනවනේ. අනික ඇල්ටො එකට වඩා ඇතුල සහ වාහනේ පට්ට ලුක් එකක් තියෙන්නේ
     
    • Like
    Reactions: D_Mad and Champ HB

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,599
    12,717
    113
    ලංකාවේ.. ලංකාවේ
    සොරි මචෝ මිරර් එක නෙමේ ෂටර් එක. එඩිට් එකක් දාන්නං.
    අනික්ව කොහොම වෙතත් ඩ්‍රයිවු කරද්දි කන්ට්‍රෝල් කතාවට මම උඹත් එක්ක එකඟයි.

    ඒ කෑලිත් තියනවා වෙනම ගන්න , මොටරේ, වීදුරුව , ලොක් වෙනමම ගන්න තියනවා
    ගැලපෙනම උදාහරණයක් - altanetar එකේ බෙයාරින් ගියොත් ඔක්කොම විසික්කා තමා... බෙයාරින් ගහන අය ඉන්නවා එත් 100% සාර්ථක නෑ
    ස්ටේයරින් රැක් එකේ සද්දේ අඩුකරගන්නත් බැහැ

    clutch එක උඩ තියෙන්නේ.. ඒ උනාට පුරුදු උනාම එක දැනෙන්නේ වත් නැහැ. ජපන් එලෝලා මේක එලවන්න ගියහම නම් දැනෙනවා
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,996
    3
    118,546
    113
    Gampaha
    ඒ කෑලිත් තියනවා වෙනම ගන්න , මොටරේ, වීදුරුව , ලොක් වෙනමම ගන්න තියනවා
    ගැලපෙනම උදාහරණයක් - altanetar එකේ බෙයාරින් ගියොත් ඔක්කොම විසික්කා තමා... බෙයාරින් ගහන අය ඉන්නවා එත් 100% සාර්ථක නෑ
    ස්ටේයරින් රැක් එකේ සද්දේ අඩුකරගන්නත් බැහැ
    දොරේ කතාව කිවුවෙ මයික්‍රෝ කම්පැණි එකේ වැඩකරපු එකෙක්මයි.
     
    • Like
    Reactions: NRTG and D_Mad

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,599
    12,717
    113
    ලංකාවේ.. ලංකාවේ
    දොරේ කතාව කිවුවෙ මයික්‍රෝ කම්පැණි එකේ වැඩකරපු එකෙක්මයි.
    එතන පාර්ට්ස් නැතිව ඇති.. පාර්ට්ස් ගෙන්නන කඩ වල තියනවා... කොම්පනියේත් accident උනාම කෑලි අවශ්‍ය විදිහට මාරු කරලා බිල් එක දෙන්නේ ඕන තරම්.
     
    Scooby-Doo

    Junior member
  • Mar 4, 2015
    78
    21
    8
    දොරේ කතාව කිවුවෙ මයික්‍රෝ කම්පැණි එකේ වැඩකරපු එකෙක්මයි.
    ඉස්සර මචං මයික්‍රො එකෙන් පට්ට දත් ගැලවිල්ලක් ගලවලා තියනවා. පස්සේ තමා පිට උන් බඩු ගෙන්වන්න පටන් අරන් තියෙන්නේ. එතකම් උන් ඔය වගේ තමා විකිනුවා කියන්නේ වීදුරුව හොයන් ගියොත් දොරක් තමා දෙන්නේ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,996
    3
    118,546
    113
    Gampaha
    එතන පාර්ට්ස් නැතිව ඇති.. පාර්ට්ස් ගෙන්නන කඩ වල තියනවා... කොම්පනියේත් accident උනාම කෑලි අවශ්‍ය විදිහට මාරු කරලා බිල් එක දෙන්නේ ඕන තරම්.
    ඉස්සර මචං මයික්‍රො එකෙන් පට්ට දත් ගැලවිල්ලක් ගලවලා තියනවා. පස්සේ තමා පිට උන් බඩු ගෙන්වන්න පටන් අරන් තියෙන්නේ. එතකම් උන් ඔය වගේ තමා විකිනුවා කියන්නේ වීදුරුව හොයන් ගියොත් දොරක් තමා දෙන්නේ
    එහෙම වෙන්න ඇති. මොකද මට කතාව කිවුව කෙනා. 2014 මයික්‍රෝ එකේ මේන්ටේන් ඩිපාට්මන්ට් එකේ වැඩකරපු කෙනෙක්.
     
    • Like
    Reactions: NRTG and D_Mad

    gonfun

    Active member
  • Apr 27, 2018
    392
    247
    43
    Mama nan keepa wathawak giya yaluwek laga thiyana nisa. Matanan loku aulak danune na, alto ekata wada nan comfortable. But mage yaluwatanan wahane epaaaaaaaaaaaaa wela inne. Patta padu pita wath deeganna widiyak nathuwa dagalanawa. U paw kiyala hithuna matanan. Alto nan a athin shape wage neda..
     
    • Like
    Reactions: D_Mad