මචන්ලා, පන්නිපිටිය හා කොට්ටාව අතර ප්‍රදේශය ගැන දන්නා කව්ද ඉන්නේ එළකිරියේ ? පන්නිපිටියේ ඉදන් කොට්ටාව පැත්තට එනකොට වම් අත පැත්තේ මල් පැල විකුණන පොඩි කඩයක් තියනවා නේද ? ඒක හරියටම තියන තැන පොඩ්ඩක් දන්නා කෙනෙක් කියහල්ලකෝ.