Panosonic tv media not working

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මට පරන ටීවී එකක් ලැබුන. ඒක යූස් කරපු එකක් නෙමේ. මෙන්න මේක

    panasonic th-32d400s

    bnib_panasonic_th32d400s_32_tv_for_sale_1477787328_4fcc0b24.jpg

    මම පෙන් එකකට .mp4 video එකක් දැම්ම දාල tv එකට ප්ලග් කරල media player එකට ගිහින් video select කරල Ok button එක press කරාට වීඩියෝ පෙන්නන්නෑනේ. :dull:
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    Codec support natiwa athi

    .jpg photos පෙන්නන්නෙත් නෑ. මුකුත් පෙන්නන්නෑ. නමුත් මැනුවල් එකේ ගොඩක් මීඩියා ෆයිල්ස් සපෝට් කියල තියෙනව. :(
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,331
    8,080
    113
    උබ ගහන ගහන පෙන් ඔවට ගන්නෙ නෑ බන් කොම්පියුටර් එකක් නෙම්යි නේ. ඔකේ මැනුවල් එකේ ඇති මැක්සිමම් සපොර්ට් කරන ජී බී ගාන ඔක පරන ටිව් එකකුත් එක්ක. 2 ජීබී පෙන් එකක් ගහල බලපන් අනිවා ගන්නව. ලොකු පෙන් එකක් ගැහුවම රීඩ් කරන්න තරම් මෙමරි නැ ට්ව් වල
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    PEN එක FAT වලට ෆෝමැට් කරන්න පාටිශන් ටේබල් එක MBR දෙන්න
    ගොඩක් ටීවී වල වීඩියෝ ෆෝමැට් සපෝට් කරාට NTFS/GUID ෆයිල් සිස්ටම් වැඩ කරන්නෙ නැහැ
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    උබ ගහන ගහන පෙන් ඔවට ගන්නෙ නෑ බන් කොම්පියුටර් එකක් නෙම්යි නේ. ඔකේ මැනුවල් එකේ ඇති මැක්සිමම් සපොර්ට් කරන ජී බී ගාන ඔක පරන ටිව් එකකුත් එක්ක. 2 ජීබී පෙන් එකක් ගහල බලපන් අනිවා ගන්නව. ලොකු පෙන් එකක් ගැහුවම රීඩ් කරන්න තරම් මෙමරි නැ ට්ව් වල

    thanks එහෙම දෙයක් දැනන් හිටියෙ නෑ. :)

    PEN එක FAT වලට ෆෝමැට් කරන්න පාටිශන් ටේබල් එක MBR දෙන්න
    ගොඩක් ටීවී වල වීඩියෝ ෆෝමැට් සපෝට් කරාට NTFS/GUID ෆයිල් සිස්ටම් වැඩ කරන්නෙ නැහැ

    ඒකත් කරල බලන්නම් තෑන්කස් :)

    pen eka fat 32 format karala balanna

    ඕකේ මචං කරල බලන්නම්. :yes:
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මම fat32 කරල බැලුව. ඒත් වැඩ නෑ. මම හිතන්නේ pen එක ලොකු වැඩි ඇති. 16bg එකක් තියෙන්නේ. පොඩි එකක් හොයන් ගහල බලන්න ඕන. :)
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    ඔය පරන panasonic මගුල් ඔහොමමයි බන් (දැන් අලුහ් ඒවා කොහොමද දන්නේ නෑ)
    මම panasonic home theater එකක් ගත්තා ඒකේ MP4 වත් play වෙන්නේ නෑ...
    divx වගේ හද්ද පරන වීඩියෝ ෆෝමැට් විතරයි බන් play වෙන්නේ ඕකත් එවගේ වෙන්න ඇති..
    :yes::yes::yන්ට්ෆ්

    තව එකක් පෙන් එකේ ෆෝමැට් එක වෙනස් කරලා බලපන් ntfs තියෙනවානම් fat32 වලට මාරු කරලා බලපන්.. fat32 තියෙනවානම් ntfs වලට මාරු කරලා බලපන්.. සමහර විට හරි යයි..
     
    Last edited:

    thanks මචං. මැනුවල් එකේ නම් හෙන ගොඩක් common media types support කරනව කියල තියෙනව. මට පේන්නේ පෙන් එක ලොකු වැඩියි වගේ. 8gb එකක් ගහල බලන්න ඕන. :D