මට මූට රැප් දෙන්න බෑනේ බං ෂික්
මට හෙන දුකයි බං ඒකට
maxxa work machan.... ube mahansiyata magen rep+++
ඒ ගැන හිතන්න එපා මචන්...
මන් අනිත් පාර දාන්නේ PayPal එකෙන් සල්ලි ගෙවලා
eBay එක්කෙන් බඩු ගන්න විදිහ කිලා දෙනවා....
අනිවා බං ගොඩක් පිං බං උඹට මේ කරන දේවල් වලට
PayPal එකෙන් සල්ලි ගෙවලා
eBay එක්කෙන් බඩු ගන්න විදිය අනිවා කියපං මචෝ හොදද
සතියක් ඉන්න බැඔව් මන් ඒ ගැන කිලා දෙනවා....
තව සතියකින් වගේ...
PayPal එක්කෙන් සල්ලි ගෙවලා බඩු ගන්න විදිහ ඒ සේරම....
බන් ඉක්මන්ට දපන්
අඩෝ එල කොල්ලෙක් නේ උඹ... මං මේ Paypal ebay එකට ලින්ක් කරන හැටි අහල තීඩර් එකක දාන්න හැදුව විතරයි බං.... මැක්ස බං එළ ... තව දිගටම කරගෙන පලයං සිද්ධිය මරැ... ආ...
බිඩ් කරල දිනන හැටි වගේම ඒවට කාඩ් එකෙන් පේ කරන හැටිත් පුලුවන්නං කියල දීපං කොල්ලෝ
![]()