Papal එක්ක eBay එකට දාන හැටි

MLSK

Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    මට මූට​ රැප් දෙන්න බෑනේ බං ෂික්

    මට හෙන දුකයි බං ඒකට

    ඒ ගැන හිතන්න එපා මචන්...
    මන් අනිත් පාර දාන්නේ PayPal එකෙන් සල්ලි ගෙවලා
    eBay එක්කෙන් බඩු ගන්න විදිහ කිලා දෙනවා....

     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඒ ගැන හිතන්න එපා මචන්...
    මන් අනිත් පාර දාන්නේ PayPal එකෙන් සල්ලි ගෙවලා
    eBay එක්කෙන් බඩු ගන්න විදිහ කිලා දෙනවා....

    අනිවා බං ගොඩක් පිං බං උඹට මේ කරන දේවල් වලට
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    PayPal එකෙන් සල්ලි ගෙවලා
    eBay එක්කෙන් බඩු ගන්න විදිය අනිවා කියපං මචෝ හොදද
     

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    අනිවා බං ගොඩක් පිං බං උඹට මේ කරන දේවල් වලට


    මම ඉගෙන ගත්ත දේ කිසිම දෙයක් හන්ගන්නෙ නැතුව කිලා දෙනවා....
    අනිවාර්යෙන්ම....

     

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    PayPal එකෙන් සල්ලි ගෙවලා
    eBay එක්කෙන් බඩු ගන්න විදිය අනිවා කියපං මචෝ හොදද

    අනිවාර්යෙන් කිලා දෙනවා....
    ලබන සතිය වෙනකන් ඉවසන්න....

     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    ඔව් මන් ඒ ගැන කිලා දෙනවා....
    තව සතියකින් වගේ...
    PayPal එක්කෙන් සල්ලි ගෙවලා බඩු ගන්න විදිහ ඒ සේරම....
    සතියක් ඉන්න බැ :no:බන් ඉක්මන්ට දපන්:P
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    අඩෝ එල කොල්ලෙක් නේ උඹ... මං මේ Paypal ebay එකට ලින්ක් කරන හැටි අහල තීඩර් එකක දාන්න හැදුව විතරයි බං.... මැක්ස බං එළ ... තව දිගටම කරගෙන පලයං සිද්ධිය මරැ... ආ...


    බිඩ් කරල දිනන හැටි වගේම ඒවට කාඩ් එකෙන් පේ කරන හැටිත් පුලුවන්නං කියල දීපං කොල්ලෝ




    :D:D:D:D:cool::cool:

    Ebay එකේ Bid කරන හැටි