මචන්ලා මම පොඩි සයිඩ් බිස්නස් එකක් පටන් ගන්න යන්නේ, ඒක තමා පේපර් සර්වියට් branding හවුස් එකක්. මැෂින් එකක් ගන්නයි හිතන් ඉන්නේ. ලංකාවේ නම් කරන්නේ screen printing. 2 කලර් රු 2 වගේ වෙනවා. බට් මට 1.50, 4 කලර් දෙන්න පුළුවන්.

උබලත් දන්න අදුනන අය ඉන්නවනම් වැඩේට සෙට් කරන්න. catering service, bakeries, hotels වගේ තියන අය ටික දෙනෙක් සෙට් කරල දෙන්න පුළුවන් නම් ඒක මට කරන උදවුවක් .වැඩේ නැගල යයි නේද... elakiri යාළුවො මතක් උනා උදව්වක් ඉල්ලන්න. මේක පොඩි මාර්කට් රිසර්ච් එකක්......... ඔයාලගේ අදහස් කියලම යන්න jaya 

එල එල මචන් ජයවේවා.....!!