parata bahinna hadanne

janithm89

Member
Dec 15, 2016
38
2
0
bike eka wikunanna epa bn. ubata mokak hari karaganna thiyenne oka witharai. :no: ubata oka wikkoth age therei mchn

විකුනන්න හිතෙන්නෑ මචං. මගේ පළවෙනි බයික් එක. මාර අවුල බන්. කරන්න කිසිම දෙයක් නෑනේ. කල්පනා කරා මාර විදියට කිසිම අයිඩියා එකක් එන්නෑනෙ බන්. :sorry:
 

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    19,044
    2,266
    113
    මචං පාර්ට් ටයිම් කිව්වේ දවසට පැය කීයක් වගේ කරනවද? මම මේක අැහුවේ ෆුල්ටයිම් කර‍ොත් කීයක් වගේ යොයන්න පුලුවන්ද කියල අයිඩියා එකක් ගන්න. :)

    senasurada, irida dawas wala ban karanne.issara ikman eketh damma.unta salli gewala dana eka terumak naha dan.gewal walata gihin kata karala vikunawa.
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    8,979
    15,014
    113
    Colombo
    විකුනන්න හිතෙන්නෑ මචං. මගේ පළවෙනි බයික් එක. මාර අවුල බන්. කරන්න කිසිම දෙයක් නෑනේ. කල්පනා කරා මාර විදියට කිසිම අයිඩියා එකක් එන්නෑනෙ බන්. :sorry:

    idea na kiynna epa bn. thread eka mula idan balapan. idea ho gala thiynawa karanawanam
    :dull:
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ඕක අරින්නේ පත නයෙක්..මුගේ එක ඒකවුන්ට් එකකින් කාර් ගන්න අහලා තිබ්බා....මේ Anti BBS බන්..උට මෙන්ටල් අවුලක් තියෙනවා..මිනිසුන්ගේ අවදානේ ගන්න තෙඩ් දානවා :dull:

    මචන්ල Maruti එකක් ගන්න බැලුවෙ,

    2003-2004 EFI Engine එක තියෙන H number එක 8.50 කට වගේ වැඩිද?

    19-xxxx,300-xxxx number එන ඒව 6.50 වගේ පුලුවන්. විකුනන්න ගියාම ලේසියෙන්ම විකුනගන්න පුලුවන් කොකද?

    Maruti වල එන ආවේනික ලෙඩ එහෙම තියෙනවද?

    මචන්ල මේ car 2 න් cheap spare parts,build quality,comfortable අතින් වැඩියෙන්ම හොද car එක මොකක්ද? :)

    Machan umbala Alcatel tabs use karala thienawada?

    Me tab eka gena mokada hithanne?

    http://www.alcatelonetouch.us/alcatel-onetouch-pixi-3-10-wi-fi

    Me site eken gennuwoth sureda? Apita mehe SIM dala pawachchi karanna puluwan wei neda?

    මචන්ල මට උබලගෙන් පොඩි help එකක් ඔන. මට දැන් 30 විතර වෙනව. IT related business එකක් තමයි කරන්නෙ. මම NIBM DCSD Diploma එක කරල තියෙනව. ඒ දවස් වල degree එක කරන්න සල්ලි තිබුනෙ නෑ. මට දැන් ආසාවක් තියෙනව IT Degree එකක් කරන්න.

    මම බැලුවෙ Colombo - BIT කරන්න. මේකෙ project එක pass කරගන්න අමාරුයිලු නේද? ලේසියෙන් project එක ගන්න පුලුවන් degree programs තියෙන්නෙ මොනවද? Exams නන් අවුලක් නෑ. පාඩම් කරන්න පුලුවන්.

    (මට දැන් job එකකට යන්න idea එකක් නෑ degree යක් තමයි ඔනෙ
    :cool:)

    PLEASE HELP
    :)
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    මේ පොන්නයා වෙන ආතල් එකක් ගන්නේ. මෙන්ටල් අව්ලක් තෙට තියෙන්නේ. සේරටම කලින් ඒකට බෙහෙත් අරන් ඉදපන් මෝඩ හුකන්නා :)
     

    Mozilla

    Well-known member
  • මේ පොන්නයා වෙන ආතල් එකක් ගන්නේ. මෙන්ටල් අව්ලක් තෙට තියෙන්නේ. සේරටම කලින් ඒකට බෙහෙත් අරන් ඉදපන් මෝඩ හුකන්නා :)

    :lol: මාත් බැලුවේ මු දවසම මේකේ පොස්ට් දානවනේ බං.:eek:
    මේකේ උන් සල්ලි එකතු කරලා දෙයි කියලා වගේ සීන් එකක් යන්නේ
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,068
    113
    මොරටුව..
    ubata 500 Rs profit ekak denna bun item eka aduma 3000 to 10000 wat wenna epai

    moratuwa patte gihin puluwan nam bike eka apeta hari tiyala furniture wage items tikak sell karana balapan

    samaharawita profit eka oita wada wadi ganak hamba wenna puluwan

    dan balapan oya hansi putu sofa wage ewa gewal walata genat wikunanawa profit eka aniwa 1000 or 2000 tiyenawane ekakin

    ehema natinam service ekak wikunapan

    mama web karana nisa danawa uba web ekak genawot 10 to 20% commision gana puluwan

    ea wage deyak balana poddak

    anyway best of luck machan

    machan uba danne nethuwa athi..satha50ta baldu karala tiyenne business..uba rs10000 dennnam kiyana eka wena ekek rs 5000 denawa..onna okai thathawe :sorry:
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    :lol: මාත් බැලුවේ මු දවසම මේකේ පොස්ට් දානවනේ බං.:eek:
    මේකේ උන් සල්ලි එකතු කරලා දෙයි කියලා වගේ සීන් එකක් යන්නේ

    මු දන්නේ නැහැ මේකේ උන් ලක්ෂ ගණනින් හොයනවා කිව්වට කියක් හරි ඉල්ලුවම empty pocket කියලා :lol::lol: :dull::dull:
     

    Mozilla

    Well-known member
  • මු දන්නේ නැහැ මේකේ උන් ලක්ෂ ගණනින් හොයනවා කිව්වට කියක් හරි ඉල්ලුවම empty pocket කියලා :lol::lol: :dull::dull:

    හොයන උනුත් ඉන්නවා හැබැයි උන් ඉන්නේ සද්දේ වහලා :dull:
    උන් වැඩිය මේකට එන්නේ නැ බං :no:
     

    pdshan

    Well-known member
  • Nov 1, 2016
    839
    351
    63
    LK
    Raata classwala poster gahanna palayan. Ekak gahanna rs. 15 /-. 100 k gahuwoth 1500 i. 100 k gahanna peyak yai. Ona nam raa dawal dekema gahapan. Contact karaganin nugegoda, gampaha, kurunegala paththe hoda tution sirla tikak.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,699
    10,226
    113
    In the eyes of my girl
    machan uba danne nethuwa athi..satha50ta baldu karala tiyenne business..uba rs10000 dennnam kiyana eka wena ekek rs 5000 denawa..onna okai thathawe :sorry:

    ehema tamai machan business kiyanne
    kawurt balane sale ekak kara ganna ne
    itin api dana gana market price eka balala ea ganata sales karanna

    kochara kunu kolleta badu wikunuwat ban minisu ganne na hariyata marketing karana one mama nam kiyanne
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,699
    10,226
    113
    In the eyes of my girl
    :lol: මාත් බැලුවේ මු දවසම මේකේ පොස්ට් දානවනේ බං.:eek:
    මේකේ උන් සල්ලි එකතු කරලා දෙයි කියලා වගේ සීන් එකක් යන්නේ

    ado itin balapan mehema ewun hinda tamai atta ekek ta wat kawurut udaw karanne natte bun kalakirenawa bun :(
     

    jaycharm

    Active member
  • Mar 6, 2016
    566
    79
    28
    Hahaha patta athal ne dan elakiriyeth yanne :D:lol::lol::lol::lol::lol:
    වලක් කපන් වැලලෙන්න හිතෙනවා මෙව්ව දැක්කම ටඋකන්ඩ :D