Parents kill daughter

reply

Member
Jun 25, 2012
408
27
0
Everywhere
දියණිය මැරූ වරද ට පියා සම්බන්ධ බව මව පිළි ගනියි.
තම දියණිය වූ ශෆිලියා අහමඩ් මැරුවේ තම සැමියා බව පෙරේදා කල ප්‍රකාශයකින් ඇයගේ මව පිළිගෙන ඇතැයි CNN හා BBC වාර්තා කරයි. තම දියණිය බටහිර පන්නයට ඇඳුම් ඇඳීමෙන් පවුලට ලජ්ජා කර ඇතැයි කියමින් ඇය මරා දමා තිබේ. 17 හැවිරිදි ඇය අත් කොට ඇඳුමක් ඇඳීම මෙයට හේතු වී ඇත.

ඔවුන් පදිංචිව සිටියේ Chester, England හි ය. මුස්ලිම් අන්තවාදය එංගලන්තයට ද පැතිර ඇති බව මෙයින් පෙන්නුම් කරයි.

නමුත් මියගිය දැරියගේ සොයුරිය පවසන පරිදි ඇය මරා ඇත්තේ මව සහ පියා දෙදෙනාම් ඇයව සෝෆාවක දමා දඟලද්දී මුහුණට පොලිතින් බෑගයක් දමා හුස්ම හිර කිරීමෙනි. මේකිව මෙතනදීම ඉවරයක් කරමු යයි මව පියාට කී බව සොයුරිය කීවාය.

මුලින්ම මව මෙයට පියා ද සම්බන්ධ නැති කීවද පසුව පියා පමණක් සම්බන්ධ යයිද ඔහු තමාටද තර්ජනය කල බවද කීවාය.

CNN report:
http://edition.cnn.com/2012/07/10/world/europe/uk-shafilea-honor-murder/index.html
BBC: http://www.bbc.co.uk/news/uk-england-manchester-18772766

http://www.bbc.co.uk/news/uk-england-18161066
 
Last edited:

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,378
    5,711
    113
    හෝම් ස්වීට් හෝම්
    25463_330628776852_323371671852_3960765_268347.jpg_480_480_0_64000_0_1_0.jpg
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    තමන්ගේ දරුවා මරන්න තරම් මේ දෙමව්පියන්ට දරුණු සිතක් එනවා නම් ඉතින් හිතාගන්න පුලුවන් මේ අයගේ මනසේ තරම. හරිම දුකයි වෙච්ච වැඩේ. :(:(