.:: Park කරන්න කලින් හිතහල්ලා ::.
වෙලාව මදි උනොත් හරි
ලේසියට හරි අපි වාහනේ තියන තැනක ගහල එනවනේ
එකෙන් ඉතින් අනික මිනිස්සුන්ට කරදරයක් උනත් වෙනවා
එහෙම උන් අතර ඔය අපි වගේ ආතල් දෙන උනුත් ඉන්නවනේ
ඔන්න එහෙම එකෙක් දෙන්නෙක් දුන්න තල ටිකක් තමා මේ තියෙන්නේ
මේවා බලලවත් වාහනේ හොද තැනක පාකින් දල පලයල්ලා
වාහනේ හරියට පාකින් දහල්ල අනික් උන්ට නැත්තම් කරදරයිනේ
ඔන්න කතාව හමාරයි අපි කැපුනා