.:: Park කරන්න කලින් හිතහල්ලා ::.

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    .:: Park කරන්න කලින් හිතහල්ලා ::.

    වෙලාව මදි උනොත් හරි :(
    ලේසියට හරි අපි වාහනේ තියන තැනක ගහල එනවනේ :eek:
    එකෙන් ඉතින් අනික මිනිස්සුන්ට කරදරයක් උනත් වෙනවා :nerd:
    එහෙම උන් අතර ඔය අපි වගේ ආතල් දෙන උනුත් ඉන්නවනේ :shocked:
    ඔන්න එහෙම එකෙක් දෙන්නෙක් දුන්න තල ටිකක් තමා මේ තියෙන්නේ:dull:

    මේවා බලලවත් වාහනේ හොද තැනක පාකින් දල පලයල්ලා :lol:


    jzbc50.jpg



    2cmqcmw.jpg



    2



    2h4dfe9.jpg



    1zlgdhc.jpg



    6tmdxz.jpg



    15gs7ib.jpg



    16a7eyp.jpg



    imp2tk.jpg



    9bm9mw.jpg



    2eltphh.jpg



    2vv25ub.jpg



    vexb2d.jpg



    වාහනේ හරියට පාකින් දහල්ල අනික් උන්ට නැත්තම් කරදරයිනේ
    ඔන්න කතාව හමාරයි අපි කැපුනා
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    good post.. සහතික ඇත්ත. :yes::yes: You must spread some Reputation around before giving it to djnick again.
     
    Last edited:

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    සමහර එවුන්ගේ පාර්කින් නම් මෙලෝ රහක් නැහැ.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    Code:
    https://www.facebook.com/srilankantrafficviolations/

    මේ පැත්තේ ගියා නම් තව තව මෙහේ ආතල් බලන්න පුලුවන්.... :D:yes:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මම නම් ඔහොමා පාක් කරනනෙත් නැහැ, මම පාක් කරලා ගියාම කාට හාරි කරදරයක් නම් කතා කරන්න ෆෝන් නම්බර් එකත් ලියලා ඩෑශ්බෝඩ් එක උඩ දාල තියනවා වින්ඩ්ස්ක්‍රීන් එකෙන් පේන විදියට ඒ උනාට කෝල් කරන්නෙ නම් කාර් එක විකුනනවද කියලා අහලා
     
    • Like
    Reactions: richlife