Park & Ride බස් රථ සේවාව

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    140162293_10224593905135051_5346999763878106761_o.jpg

    139984741_10224593905375057_8741608739800129768_o.jpg
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඇමති මැති ජනපතිලත් ඕක කරනවද නැතිනම් සාමාන්‍ය ජනතාවට විතරද
    එයාල කෙසේ වෙතත් ලොකු ලොකු වාහන තියෙන අයත් ඕවයෙ යන්නෙ නෑ
    මධ්‍යම පාන්තිකයො ගියොත් තමා
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    ada ude kirulapana di bus ekak dakka colombo paththata yana ekak. dennek withara hitiye bus ekema. dawal ekak dakka ekekwath na
    කොරෝන අස්සෙ අසාර්තකයි බන් ඕක.. අනික කොළඹ කොරෝන රිස්ක් එක වැඩිම දිස්ත්‍රික්කේ.....

    මටනම් වැඩෙ හොදවෙයි කියල හිතෙනවා ලොස් එඅ දරන් මාස 6ක්වත් ඇද්දොත්... හැබෑයි මේ පටන් ගත්තෙ වැරදි වෙලාවෙ:dull:
     
    • Like
    Reactions: War Fighter

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    ape rate wahanaya kiyanna status eka penwana deyak ne machan. wena ratawala nam status ekata wahane ganne high end witharaiyi ne. eka nisa hari yanne na ape wage south asian ratawal walata
     
    • Like
    Reactions: pavanruka

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    අපේ රටේ මේවගේ වැඩ වලට ආස මිනිස්සු ගොඩක් ඉන්නවා... වාහන වලින් ගිහිල්ල පාකින් හොයල රිසක් එක අරන් යනවට වඩා ඇත්තටම මේවගේ එකක යන්න තියෙන එක ගොඩක් හොඳයි

    හැබයි අමතක කරන්න එපා අපේ රටේ මිනිස්සු හරි වෙනස්... පාක් කරලා ගිය තැන් වලට ගිහිල්ල වාහන වල කෑලි ගලවල අමු ජරාම වැඩ කරන්න්නත් බැරි පුත්‍රයෝ නෙමෙයි ඉන්නේ

    වැඩිය ඕනේ නෑ පාරේ පාක් කරලා ගියත් වාහන වල බැජ් එක ගලවන් යන අවලං එවුන් ටිකක් ඉන්නේ
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916

    Motorbikes use karana ayata meka use karanna puluwanda ?
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    මේකේ ඈප් එක හොයල බලපන්
    මුන් පටන් ගන්න කොටම එපා කරවනවා
    මේවා නිලදාරී අවුල්
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,869
    28,757
    113
    මේකේ ඈප් එක හොයල බලපන්
    මුන් පටන් ගන්න කොටම එපා කරවනවා
    මේවා නිලදාරී අවුල්
    Cir da danne na db eke gahuwe..
    Dan out of touch athi
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,281
    113
    Malabe
    මේක ෆේල් වෙනවා
    "Meka" nevei "Mekath" :lol:

    ape rate wahanaya kiyanna status eka penwana deyak ne machan. wena ratawala nam status ekata wahane ganne high end witharaiyi ne. eka nisa hari yanne na ape wage south asian ratawal walata
    Munge planning ohomamai. Study karala nevei patanganne. Kauruhari ekek kiyannathi "Api mehema deyak karamu sir. Aeka sure hariyanava" kiyala. Ithin kolaa. Godak aya udeta car eken mulu family ekama geniyanava vena vena than valata. Eyala bus ekey yanne kohomada? :lol:
    ------ Post added on Jan 19, 2021 at 8:27 PM
     
    • Like
    Reactions: acryan

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    මම කොටුවෙ ඉදල මාකුබුරට එක දවසක් ආව බස් එකේ.
    නගිනකොටම උණ බලල, සැනිට පාරක් ගහලයි ඇතුලට ගන්නෙ.
    රැ.90 ක් උනා ටිකට් එක. නෝමල් බස් එකෙත් ආසන්නව රැ.60 ක් වෙන නිසා ගානනම් ශේප්. හවස 4.30 ට වගේ කොටුවෙන් ඇවිල්ලත් බස් එක පිරුනෙ නෑ. හිස් සීට් ගොඩක් තිබුන. පැය බාගෙන් බාගෙට බස් තියනව කියල කොන්ද කිව්ව.
     
    • Like
    • Love
    Reactions: tas and Deleted

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    මම කොටුවෙ ඉදල මාකුබුරට එක දවසක් ආව බස් එකේ.
    නගිනකොටම උණ බලල, සැනිට පාරක් ගහලයි ඇතුලට ගන්නෙ.
    රැ.90 ක් උනා ටිකට් එක. නෝමල් බස් එකෙත් ආසන්නව රැ.60 ක් වෙන නිසා ගානනම් ශේප්. හවස 4.30 ට වගේ කොටුවෙන් ඇවිල්ලත් බස් එක පිරුනෙ නෑ. හිස් සීට් ගොඩක් තිබුන. පැය බාගෙන් බාගෙට බස් තියනව කියල කොන්ද කිව්ව.

    138 route eke nugegodin harawanne nathuwa digatama yanawda bn? man kiwwe kotuwata yaddi