don't know wths happening now in sri Lanka cant even implement these kind of machines properly to the general public .

Oya redda hariyata wada karanneth na ban. mn eda 20k daganna baruwa 10min withara ethana. akata aluth kola danna one bn. mn gawa tibbeth aka 20i. 100k tibba aka dammoth 100ma iwaraine.

kawadawath receipt nah balance nah okenOya redda hariyata wada karanneth na ban. mn eda 20k daganna baruwa 10min withara ethana. akata aluth kola danna one bn. mn gawa tibbeth aka 20i. 100k tibba aka dammoth 100ma iwaraine.
leee wala waraddak ban thiyenne,ai ban sadarana widihata salli hewwanm kochchara gammada thamantaඅපේ රටේ ඔක්කොම බොරුව තමා බන්![]()

Colombo wala park karanna ticket machine 1 thienawada ban? Kohomada oka weda karanne? Danna ekek kiyahanko...
Oya wage thenaka ticket 1 ganne nethiwa park karala un kiyana ganan pay nokara giyoth nadu danawada? vehicle number 1 balagena?
park karaddi api gihin machine eken ticket ekak ganna ona. ee ticket eka vehicle eke display karanna ona. windscreen eke. ehema ticket nathi waahana walata dada gahanawa
dada gahanne police newei ne. Nagara Sabawe un ne. Unta police balathala na ne. Dada nogewa giyoth moko wenne?

dada gahanne police newei ne. Nagara Sabawe un ne. Unta police balathala na ne. Dada nogewa giyoth moko wenne?
එතකොට සිතාසි එවනවා ගෙදරට.
මම දැක්කා එකෙක් එහෙම වෙලා fb එකේ බැන බැන ඉන්නවා machine එකට.
ඕකට කරන්න තියෙන්නේ ඔය machine එක දැක්ක තැන shape එකේ හෙල්මට් එකක් දාගෙන ගිහිල්ලා machine එකෙන් ticket එක අරගෙන ආපහු ගන්න බැරි වෙන්න සුපර් glue ගහලා චොර කරල එන්න.
තියෙන machine සේරම විනාශ කරන්න ඕන.
ඕක දැං ගොඩක් කල් ඉඳන් වෙන වංචාවක්. කවුරුත් ඕක ගැන කතා කරන්නේ නෑ.

This is typical sri Lankan.
Not giving the balance is an issue and t has been approved by VK Anura former commissioner of CMC.
Private company called Thengra has installed these low quality machines. Usually a good quality machine with balance refund options cost almost double this type of machines.