Part Time IT Degree

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,500
    48,730
    113
    සේදවත්ත
    Ai macho

    Thanks mchn <3
    ------ Post added on Aug 19, 2022 at 9:35 PM
    උබට ජිවිතේ එපා වෙයි . විහින් ජිවිතේ විනාස කරගන්න එප බන් සල්ලි ලැබෙනව කියලා . අනික ඕම හැම එකාම IT කරාම බැංකුවක වැඩ කරන්නේ කවුද .
     
    hira0250

    Active member
  • Apr 13, 2022
    183
    219
    43

    Nh mchn. Mata kisima academic qualification ekak nh. Man kamati IT Side ekata. Ekai IT side eken mkkhri krnna baluwe
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,500
    48,730
    113
    සේදවත්ත
    Nh mchn. Mata kisima academic qualification ekak nh. Man kamati IT Side ekata. Ekai IT side eken mkkhri krnna baluwe
    එපා එපා . හැම එකාම කරනවා . ඊට වඩා යුනික් එකක් ගනින් මෙගාට්‍රොනිස්ක් , බයෝටෙක් , රිනිවබල්එනජි, සාගර් විද්‍යාව, අහාර හා සැකසුම්, ටුවරිසම් , කෙමිස්ට්‍රි
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,358
    14,184
    113
    Bcs.org

    එපා එපා . හැම එකාම කරනවා . ඊට වඩා යුනික් එකක් ගනින් මෙගාට්‍රොනිස්ක් , බයෝටෙක් , රිනිවබල්එනජි, සාගර් විද්‍යාව, අහාර හා සැකසුම්, ටුවරිසම් , කෙමිස්ට්‍රි
    ලංකාවේ?
    ------ Post added on Aug 19, 2022 at 9:48 PM
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    උබට ජිවිතේ එපා වෙයි . විහින් ජිවිතේ විනාස කරගන්න එප බන් සල්ලි ලැබෙනව කියලා . අනික ඕම හැම එකාම IT කරාම බැංකුවක වැඩ කරන්නේ කවුද .
    :yes::yes: true
    salli labenawa kiyala nam IT walata enne boru wadak
    full of depression
     
    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    esoft eke balapn... habai IT kara wage neme.. hamadama update wenna one. degree ekk vtrak karala madi. IT side eken yanwanm. professional qualification hadagannath one.. license wageewa.

    competition eka wadi
     
    • Like
    Reactions: tharindup

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    mehema kiyanna epa bn
    sallith nathuwa depress wela inna un kochara innawa kiriyema

    depress unath kamak naa salli thiyanawanum
    Moktada bn ehema jiwath wela :)

    එපා එපා . හැම එකාම කරනවා . ඊට වඩා යුනික් එකක් ගනින් මෙගාට්‍රොනිස්ක් , බයෝටෙක් , රිනිවබල්එනජි, සාගර් විද්‍යාව, අහාර හා සැකසුම්, ටුවරිසම් , කෙමිස්ට්‍රි
    Kiyna kathwe aththak tiyenwa...Mokda dan tiyna thathwe neme bn tawa awrudu 5k giyama tiyenne...anika ubta IT walata aluthinma enna hadanne :yes: unanduwa kapweema tiynwa nam awlak na :yes:
    hira0250 ubawa wattanna kiynwa neme...tawa tikak hithala balapan exp tiyna nisa uba dan wadaa karana side (Banking) eken udata yanna...salli hoyanna pluwan machn...habai giyapu kalaya aphu ganna ba :(
    ------ Post added on Aug 20, 2022 at 5:50 AM
     
    Last edited:

    hira0250

    Active member
  • Apr 13, 2022
    183
    219
    43
    esoft eke balapn... habai IT kara wage neme.. hamadama update wenna one. degree ekk vtrak karala madi. IT side eken yanwanm. professional qualification hadagannath one.. license wageewa.

    competition eka wadi
    thanks mchn <3

    Moktada bn ehema jiwath wela :)

    Kiyna kathwe aththak tiyenwa...Mokda dan tiyna thathwe neme bn tawa awrudu 5k giyama tiyenne...anika ubta IT walata aluthinma enna hadanne :yes: unanduwa kapweema tiynwa nam awlak na :yes:
    hira0250 ubawa wattanna kiynwa neme...tawa tikak hithala balapan exp tiyna nisa uba dan wadaa karana side (Banking) eken udata yanna...salli hoyanna pluwan machn...habai giyapu kalaya aphu ganna ba :(
    ------ Post added on Aug 20, 2022 at 5:50 AM
    Atta kathawa <3
    ------ Post added on Aug 20, 2022 at 8:25 AM

    Icbt එකේ බලපන්. ඉරිදා විතරයි පාර්ට් ටයිම් තියෙන්නේ. මුලින් hnd 2 years.
    Thank you mchn <3