Part Time IT Degree

mnw

Active member
  • Oct 27, 2008
    509
    34
    28
    1011*
    එපා එපා . හැම එකාම කරනවා . ඊට වඩා යුනික් එකක් ගනින් මෙගාට්‍රොනිස්ක් , බයෝටෙක් , රිනිවබල්එනජි, සාගර් විද්‍යාව, අහාර හා සැකසුම්, ටුවරිසම් , කෙමිස්ට්‍රි
    hama ekama karanawa kiyala anith un nokara inna oneda
    onawatath wada it un innawanum ai thamath demand eka wadi

    මෙගාට්‍රොනිස්ක් , බයෝටෙක් , රිනිවබල්එනජි, සාගර් විද්‍යාව, අහාර හා සැකසුම්, ටුවරිසම් , කෙමිස්ට්‍රි
    karanna puluwan lanakwe job naa,thiyana tikath wahila yai lagadima
    renewable energy,tourism mewata koheda bn job,toursm hadenna decade ekak yai thawa
     
    • Like
    Reactions: kevin_levin

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,234
    4,030
    113
    hama ekama karanawa kiyala anith un nokara inna oneda
    onawatath wada it un innawanum ai thamath demand eka wadi

    karanna puluwan lanakwe job naa,thiyana tikath wahila yai lagadima
    renewable energy,tourism mewata koheda bn job,toursm hadenna decade ekak yai thawa
    උබ it කරපං බං ගොඩක් උං කාමර අස්සෙ ඉදන් රචනා ලිව්වට real world experience නෑ,
    Civil engineering කරපු උං හතරපස්දෙනෙක්ම අනාත වෙලා ඉන්නව මම හොදටම අදුරන
     
    mnw

    Active member
  • Oct 27, 2008
    509
    34
    28
    1011*
    උබ it කරපං බං ගොඩක් උං කාමර අස්සෙ ඉදන් රචනා ලිව්වට real world experience නෑ,
    Civil engineering කරපු උං හතරපස්දෙනෙක්ම අනාත වෙලා ඉන්නව මම හොදටම අදුරන
    ow bn eeka thamai math kiyanne,mun mee bana kiwwata job naa
    kollek danne nathi deyak ahanawanum udallawath noda inna one encourage karanna barinum
     
    hira0250

    Active member
  • Apr 13, 2022
    183
    219
    43
    උබ it කරපං බං ගොඩක් උං කාමර අස්සෙ ඉදන් රචනා ලිව්වට real world experience නෑ,
    Civil engineering කරපු උං හතරපස්දෙනෙක්ම අනාත වෙලා ඉන්නව මම හොදටම අදුරන
    Ela mchn <3

    ow bn eeka thamai math kiyanne,mun mee bana kiwwata job naa
    kollek danne nathi deyak ahanawanum udallawath noda inna one encourage karanna barinum
    <3
    ------ Post added on Aug 20, 2022 at 1:57 PM
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,187
    113
    උබ it කරපං බං ගොඩක් උං කාමර අස්සෙ ඉදන් රචනා ලිව්වට real world experience නෑ,
    Civil engineering කරපු උං හතරපස්දෙනෙක්ම අනාත වෙලා ඉන්නව මම හොදටම අදුරන
    ඒ ගෝටා සර්ද මන්දා 🤷
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    mehema kiyanna epa bn
    sallith nathuwa depress wela inna un kochara innawa kiriyema

    depress unath kamak naa salli thiyanawanum
    සල්ලි අරගෙන ලෙව කන්න තමයි වෙන්නේ
    අත පය කැඩෙනවා වගේ නෙමෙයි මානසික ලෙඩ

    deadline, work load අරව මේවා එක්ක හිරවුණාම තමයි සල්ලි වලට ආසාවෙන් එන එවුන්ට දෙවියෝ සිහි වෙන්නේ
    ලෝකයේ IT industry එකේ ඉන්න 52%කට depression & anxiety
    ආසාවෙන් කරන දෙයක් කරන්න, මට ගැටලුවක් නෑ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,547
    48,758
    113
    සේදවත්ත
    hama ekama karanawa kiyala anith un nokara inna oneda
    onawatath wada it un innawanum ai thamath demand eka wadi

    karanna puluwan lanakwe job naa,thiyana tikath wahila yai lagadima
    renewable energy,tourism mewata koheda bn job,toursm hadenna decade ekak yai thawa
    කොහෙ තියන ඔවර් මාකට් ඩිමාන්ඩ් ද කස්ටිය රටින් යන නිසා එන එකක් ඔය

    අනික මම කිව්ව ඉන්ඩස්ට්‍රි කවුද කිව්වේ ලංකාවේ කරන්න කියලා වෙන රටවල කරන්න
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,779
    113
    Pilimathalawa
    BIT colombo Uni
    esoft වල class තියනවා week end එකේ

    BIT මොරටුව Uni
    මේකේ නම් colombo වල විතරලු class තියෙන්නේ
    esoft එකේ නැති ලු
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,781
    85,958
    113
    ආශ්චර්යමත් රටක
    උබට ජිවිතේ එපා වෙයි . විහින් ජිවිතේ විනාස කරගන්න එප බන් සල්ලි ලැබෙනව කියලා . අනික ඕම හැම එකාම IT කරාම බැංකුවක වැඩ කරන්නේ කවුද .

    ubata puluwan bankuwe weda karanna. (y)
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    Bcs ගැන මොකද හිතෙන්නේ?
    easy compared to BIT, qualification is good
    Just the theories based, you have to gain practical knowledge elsewhere , eg .programming

    Icbt awulda
    Salli witarai unta one.yana ungen ahapan melo rahak ne , SLIIT, IIT yanna beri unu modayo set ekak thama okata enne
    ------ Post added on Aug 20, 2022 at 7:59 PM
     
    • Like
    Reactions: kevin_levin