part time job දෙහිඕවිට

nidarsha91

Well-known member
  • පත්තර වල ජොබ්ස් ගැන බලද්දී මෙහෙම එකක් සෙට් උනා .

    "
    නිවසේදීම රැකියා​
    ලිපිකවර , අභ්‍යාස පොත් , බිම්මල් නිෂ්පාදනය කර සපයා මාසිකව රු.20ක් නිවසේදීම උපයන්න ..........................................................​

    මේකේ තියෙන්නේ දෙහිඕවිට කියල ලිපිනයක් . මට මේ ගැන දන්නා කවුරු හරි විස්තර ටිකක් දෙනවද :yes:

    000204AE.gif