මේ වෙනකන් pm කරපු හැමෝටම reply කලා කියල හිතනවා.
reply අවේ නැති කෙනෙක් ඉන්නවනම් කියන්න.
අපිත් එක්ක වැඩේට join වෙච්ච කට්ටියත් එක්ක ටිකක් busy වුන නිසා සමහර අයට reply කරන්න පරක්කු වුනාට sorry.
තවත් කිහිප දෙනෙකුට අවස්ථාව තියෙනවා. PM එකක් දල තියන්න මම reply කරන්නම්.
මට මුලින් කියන්න බැරි වුනා මේ වැඩේ girl කෙනෙක්ට වුණත් කරන්න පුළුවන්. අපිත් එක්ක join වෙච්ච අයගෙන් දෙන්නෙක්ම ගර්ල්ස්ල. මට හිතෙනවා ඒ කට්ටියත් වැඩේ හොඳටම කරයි කියල.

910 has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.
inbox eka clear karapan machan, PM ewanna ba. puluwannam info mata PM karapan








inbox clear කලා මචං. දැන් හරි.
වැඩේට මම හිතුවටත් වැඩිය කට්ටිය ගොඩක් උන්නදුයි.
PM 250 කටත් වැඩිය ආවා. ඒත් thread එකේ comment තියෙන්නේ 50යි
බය වෙන්න එපා. මේක අනිත් අය දැනගත්ත කියල ඔයාලට තියෙන චාන්ස් එක නැතිවෙන්නේ නෑ.
PM කරන කට්ටිය පුලුවන්නම් thread එකට bump එකක්වත් දාන්න.
