Part time job

VASSA

Well-known member
  • Jun 4, 2007
    6,223
    142
    63
    Red Cow Factory
    PM ME!

    එළකිරියේ ගොඩක් නංගිලා මල්ලිලා ඉන්නවනේ තමන්ගේ එදිනෙදා වියදම cover කර ගන්න online money වගේ මුදල් හොයන ක්‍රම ගැන උනන්දු අය. අන්න ඒ අයට ලේසියෙන්ම කරන්න පුළුවන් Part time job එකක් ගැන කියන්නයි යන්නේ. :cool:

    මේ ගැන උනන්දු අය මට PM එකක් දාන්න. වැඩි විස්තර කියන්නම්. :yes:

    මේක ගැන අපි ඉස්සරහට newspaper advertisement දාන්නත් plan කරලා තියෙනවා. ඊට කලින් එළකිරියේ යාළුවන්ට මේ ගැන කියන්න ඕනේ කියල හිතුන නිසයි දැම්මේ.

    MATATH KIYALA DENNA ONLINE MONEY HOYANA HATI
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    මේ වෙනකන් pm කරපු හැමෝටම reply කලා කියල හිතනවා.
    reply අවේ නැති කෙනෙක් ඉන්නවනම් කියන්න.:sorry:

    අපිත් එක්ක වැඩේට join වෙච්ච කට්ටියත් එක්ක ටිකක් busy වුන නිසා සමහර අයට reply කරන්න පරක්කු වුනාට sorry.

    තවත් කිහිප දෙනෙකුට අවස්ථාව තියෙනවා. PM එකක් දල තියන්න මම reply කරන්නම්.:cool:

    මට මුලින් කියන්න බැරි වුනා මේ වැඩේ girl කෙනෙක්ට වුණත් කරන්න පුළුවන්. අපිත් එක්ක join වෙච්ච අයගෙන් දෙන්නෙක්ම ගර්ල්ස්ල. මට හිතෙනවා ඒ කට්ටියත් වැඩේ හොඳටම කරයි කියල. :yes:
     
    • Like
    Reactions: IG rocker