මචන්ලා
මට part-time opportunity එකක් සෙට් උනා පොඩි startup එකක developer role එකක්. USD ගෙවන්නේ .. Direct USD ගන්න හින්දා RFC account එකක් open කරන්න බැලුවේ ..
Bank එකෙන් ඒකට offer letter එකක් එහෙම ඉල්ලනවා . Startup එකෙන් part-time එකට offer letter එකක් දුන්නේ නැ . උන් කිව්වා උන්ට sample එකක් එවන්න උන් review කරලා බලල sign කරලා එවන්නම් කියලා . එහෙම එකකට sample offer letter එකක් තියන එකෙක් දාපන්කෝ ලොකු උදව්වක්