Partition එකක් නැතිවෙලෝ-Help Me

Dec 15, 2012
560
36
0
1. hard eka wena com ekakata hayi karala balapan.
2. partion magic hari wena software ekak hari daala pation tika marrage karla file tika ganna balapan
3. windows recover karapan
 

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,734
    23,407
    113

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මචන් මේකෙන් mount කරාම පාටිශන් ටික එනවා :D
    හැබැයි රීස්ටාර්ට් කරාම ආයි නැති වෙනවා. එතකොට ආයිත් මවුන්ට් කරන්න ඕනෙ.

    data ටික බැක්අප් කරල සේරම පාටිෂන් delete කරල ආයෙ හදපන්..