Party එකකට සින්දු ටිකක් හොයාගන්න ???

MATHISHA666

Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    Party එකකට සින්දු ටිකක් හොයාගන්න ???

    මචන්ලා
    party එකකට දන්න පුලුවන් හොද සින්දු ටිකක් හොයගන්න ඔනේ මට...
    engagement party එකක්...
    මෙකෙ ඉතින් ගොඩක් තරුණ අය නැති නිසා re-mix සින්දු දාන්නත් බැනේ..
    මෙකට හරි යන හොද සින්දු ටිකක් හොයාගන්න මට උදව් කරනවාද ?
    සින්හල,හින්දි, English ....මෙවගේ ඔනේ සින්දුවක්ක් kකමක් nනෑ..
    mix-tape වගේනම් හොදයි goගොඩක් හොදයි

     

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    Hector Dias with D Major oya band eke song nam marama lassana mama asama band ekak ubata match weida danne naa one nam munge thawa song youtube eke athi