Re MAKE hewath rena Make-shi shi...Lajjayi Oyi

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ethakota sangeeth hit karapu rangahalata mokakda oya sahodarayage adhasa,eka godadenek dannenethy janapriya nowu wedika naatyaka geethayak,eka minissu illanna taram thenakata genawe sangeeth,e sinduwa wedika naatyaka sinduwak kiyala denagaththeth eken,

methana une tikak wenas deyak anith aya karanawata wada ekai man ahanne saho oyage wicharaya hoda nisaa

ඔව් සහෝ ඔයා කියන දේ හරියට හරි.. ඒක තමා මම කීවේ.. ගීතයක රීමේක් හෝ මොක වේවා.. මූලාශය වෙන එකකින් එනවනම් ඒකෙ ගෞරවය දීගෙනයි නැගී එන්න ඕන..

මම මුලින් කියපු උදාහරනය රිකී මාටින් කුකා කාලයේදී ඊගල්ස්ලගෙ හොටල් කැලිෆෝනියා ගීය ගෙදර දෙවනත් වෙන්න කෑ ගහල කියනවා.. ඔහුට අම්ම බනිනවා විලාප ගහනවා කියලා.. දැන් ඔහු ලොකු වුනාම ඔහුට ඒ රසය නැවත විදින්න ආසයි.. ඒ නිසා ඔහු ඒ ගීතය රෙගී තලට දාලා රීමේක් කරනවා.. ඒ ගීතය බලන්න.. වැඩියෙන්න ගීතය විදින්නේ ගයන ඔහුමයි.. ඔහු කතාවත් කියනවා ඇයි මේ ගීතය කියන්නෙ කියලා.. එතනදී මාකට වෙන්නෙ මොකද්ද ඇත්තටම ගත්තොතින් ඊගල්ස් ගීතය නේද...

සංගීත් හෝ බාතිය හෝ කරන්නෙ ඉතිහාසයේ අපි නොදන්න දෙයක් දෙන එක වෙන්න පුළුවන්.. නමුත් ප්‍රශ්ණෙ තියෙන්නෙ ඔවුන් එය අපිට නොපවසා දීමයි... කවදාවත් ඔවුන් ඒ ගීතවලට රීමේක්, කවර් වචන දාන්නෙ නෑ.. ඇපෙන් බේරෙන්න රීමික්ස් කියන කෑල්ල දානවා..

රගහල ගීතය ඇත්තටම බහුතරය දැනගත්තෙ සංගීත්ගෙන්.. නමුත් සහෝ ඒ ගීතය දන්න උන්ට දැනෙන දේ ගැනත් හිතන්න.. එවිට එහි සැබෑ අයිතිකරුට දැනෙනදේ හිතන්න.. අපේ සංගීත ක්ශේත්‍රෙය් තියෙන ලොකුම අඩුව තමා තව කෙනෙක් අගය කිරීමට ඇති නොකැමැත්ත... ඒ නිසාමයි මේ ගීත කලාව මෙලෙස විනාස මුඛයට යන්නෙ..

තව කෙනෙක් දාල තියෙනවා විවිධ අයට විවිධ අදහස් කියලා.. ඔව් විවිධ අයට විවිධ අදහස්.. ඒත් විවිධ අයට විවිධ අදහස් තිබුන පළියට විවිධ දේ කරන්න බෑ.. එහෙම කියල වැරැදිදේ කරන්න බෑනේ.. විවිධ උනත් කලයුත්තේ හරිදේ.. රෙගී, පොප්, හිපොප්, සල්සා ආදී කැමති ස්ටයිල් වලින් සංගීත ලෝකය පෝෂණ කිරීම එකක්... ඒ ස්ටයිල්ම යොදාගෙන පැරණි මුල් ගීත විනාෂ කිරීම හෝ වැඩිදියුණු කිරීම කියන්නෙ තව එකක් සහෝ...

I think covers and remakes and remixes are good, you don't like them, stick to the originals.

I've found many awesome old music coz of the cover versions. so I'm thankful.
after long time bro.. its glad to see you.. yep in English im totally agree with you.. but in sri lanka its shame buddy.
 
twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    after long time bro.. its glad to see you.. yep in English im totally agree with you.. but in sri lanka its shame buddy.

    yeah..how are you? :)
    I know some of these remakes are annoying and downright lame..But as long as they are within their rights, they are entitled to what they create or remake...if that puts them in shame, that should be their problem, but still they entertain a certain group of people...so, let them go on, we can always choose to not listen to them
     
    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    ඔව් සහෝ ඔයා කියන දේ හරියට හරි.. ඒක තමා මම කීවේ.. ගීතයක රීමේක් හෝ මොක වේවා.. මූලාශය වෙන එකකින් එනවනම් ඒකෙ ගෞරවය දීගෙනයි නැගී එන්න ඕන..

    මම මුලින් කියපු උදාහරනය රිකී මාටින් කුකා කාලයේදී ඊගල්ස්ලගෙ හොටල් කැලිෆෝනියා ගීය ගෙදර දෙවනත් වෙන්න කෑ ගහල කියනවා.. ඔහුට අම්ම බනිනවා විලාප ගහනවා කියලා.. දැන් ඔහු ලොකු වුනාම ඔහුට ඒ රසය නැවත විදින්න ආසයි.. ඒ නිසා ඔහු ඒ ගීතය රෙගී තලට දාලා රීමේක් කරනවා.. ඒ ගීතය බලන්න.. වැඩියෙන්න ගීතය විදින්නේ ගයන ඔහුමයි.. ඔහු කතාවත් කියනවා ඇයි මේ ගීතය කියන්නෙ කියලා.. එතනදී මාකට වෙන්නෙ මොකද්ද ඇත්තටම ගත්තොතින් ඊගල්ස් ගීතය නේද...

    සංගීත් හෝ බාතිය හෝ කරන්නෙ ඉතිහාසයේ අපි නොදන්න දෙයක් දෙන එක වෙන්න පුළුවන්.. නමුත් ප්‍රශ්ණෙ තියෙන්නෙ ඔවුන් එය අපිට නොපවසා දීමයි... කවදාවත් ඔවුන් ඒ ගීතවලට රීමේක්, කවර් වචන දාන්නෙ නෑ.. ඇපෙන් බේරෙන්න රීමික්ස් කියන කෑල්ල දානවා..

    රගහල ගීතය ඇත්තටම බහුතරය දැනගත්තෙ සංගීත්ගෙන්.. නමුත් සහෝ ඒ ගීතය දන්න උන්ට දැනෙන දේ ගැනත් හිතන්න.. එවිට එහි සැබෑ අයිතිකරුට දැනෙනදේ හිතන්න.. අපේ සංගීත ක්ශේත්‍රෙය් තියෙන ලොකුම අඩුව තමා තව කෙනෙක් අගය කිරීමට ඇති නොකැමැත්ත... ඒ නිසාමයි මේ ගීත කලාව මෙලෙස විනාස මුඛයට යන්නෙ..

    තව කෙනෙක් දාල තියෙනවා විවිධ අයට විවිධ අදහස් කියලා.. ඔව් විවිධ අයට විවිධ අදහස්.. ඒත් විවිධ අයට විවිධ අදහස් තිබුන පළියට විවිධ දේ කරන්න බෑ.. එහෙම කියල වැරැදිදේ කරන්න බෑනේ.. විවිධ උනත් කලයුත්තේ හරිදේ.. රෙගී, පොප්, හිපොප්, සල්සා ආදී කැමති ස්ටයිල් වලින් සංගීත ලෝකය පෝෂණ කිරීම එකක්... ඒ ස්ටයිල්ම යොදාගෙන පැරණි මුල් ගීත විනාෂ කිරීම හෝ වැඩිදියුණු කිරීම කියන්නෙ තව එකක් සහෝ...

    ස්තූතියි සහොදරයෙගේ අදහස් දැක්වීමට:yes: