ඕක ජනප්‍රියත්වයට වඩා මුල්‍ය පරමාර්ථයෙන් වෙන දෙයක් නේද.රිඟින් ටෝන් දාලා සල්ලි හම්බ කිරීම.
ඔරිජිනල් එකට යමකිසි හානියක් උනත් අද පරම්පරාවේ එවුන් Remake එක අහල හරි,
අම්මටසිරි..මෙහෙම පට්ට සින්දුත් ලංකාවේ තිබිලා නේද කියල දැනගන්නවනේ.. ඊට පස්සෙවත් Original එක හොයාගෙන අහයි..
නැත්තන් උන් දන්නෙත් නෑ මොකද Radio channel වල යන්නේ නැහැනේ Originals
අන්න ඒ නිසා මම ඕකට සම්පුර්ණයෙන්ම විරුද්ද වෙන්නේ නැහැ..
නමුත් වෙනත් කෙනෙකුගේ ජනප්‍රියත්වය විකුණාගෙන කෑම චාටර් වැඩකි...

. Namal ge original song eke music eka makata wada mara thrilling and strong. man me sinduwe aththatama enjoy karanne music eka. 