passed away රොනී ලීච් සමුගනී

amalfun

Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    passed away රොනී ලීච් සමුගනී

    ජනප්‍රිය ගායක සහ රංගන ශිල්පී රොනී ලීච් මහතා අද (1) උදෑසන අභාවප්‍රාප්ත විය.

    ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර දී හදිසියේ ඇති වු හෘදයාබාධයක් හේතුවෙන් මොහු මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බව ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපති කිර්තී පැස්කුවෙල් මහතා පවසයි.

    ඔහු මිය යන විට 65 වැනි වියේ පසුවිය.

    http://www.lankadeepa.lk
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    Ronnie-Leech.jpg


    ප්‍රවීණ ගායන ශිල්පී රොනී ලීච් මහතා හදිසි හෘදයාබාදයකින් අද(01) උදැසන අභාවප්‍රාප්ත විය. ඔස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ ප්‍රසංගයක් සඳහා පසුගිය සෙනසුරාදා මරියසෙල් ගුණතිලක සමඟ සහභාගී වි අද සවස ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානමින් සිටියදී ඔහු හදිසියේ රෝගාතුරවී ඇත.
     
    Last edited: