Passport උදව්වක් ඔනේ !!

Oct 28, 2015
25
2
0
මම එලකිරි එකට අලුත්, ඇත්තටම ගූගල් කරනකොටයි මේ සයිට් එක දැක්කෙ. සින්හල අයගෙන් ඩිරෙක්ට් අහන්න පුලුවන් විදියේ සයිට් එකක් හෙව්වෙ. කාරනාව මේකයි,

ගිය සතියේ ට්‍රැවල් ඒජන්ට් කෙනෙක් මාර්ගයෙන් මම ඉන්දියන් වීසා ඇප්ලයි කලා. සදුදා ඒජන්ට් කොල් කරලා කිව්වා වීසා රිෆියුස් කියලා. හෙතුව ඇහුවහම කිව්වෙ, මගෙ පාස්පොර්ට් එකේ ප්‍රොෆෙශන් එක සදහන් නැලු. එක නිසාලු රිෆියුස් උනෙ. මචන්ලා, මේ ගැන මම ඉමිග්‍රිශන් ඩිපාර්ට්මන්ට් එකේ සයිට් එකේ බැලුවහම තියනවා ඔල්ටරේශන් කරන්න පුලුවන් කියලා පාස්පොට් එකේ ඩීටේල්ස් රුපියල් 500ක් ගෙවලා. නමුත් මම ජොබ් එකක් කරන්නෙ නැ ආයතනයක හො කම්පනියක.. ගොඩක් ඔන්ලයින් ෆ්‍රීලාන්ස් කරන්නේ. ඉතින් අපි වගේ එකෙකුට කොහොමද ප්‍රොෆෙශන් එක පෲෆ් කරන ඩොකියුමන්ට් එකක් දෙන්නෙ. අනික් ඉන්දියන් එම්බසිය මේවා අහන්නේ ඇයි? මගෙ පාස්පොට් එකේ ඩුබායි, සින්ගපූර් විසිටර් පාස් තුන ගානේ තියනවා පහුගිය අවුරුදු 5ට. තව ටර්කි, මැලේශියා, ග්‍රීස් ශෙන්ගන් විසා එකකුත් තියනව. ඒත් ඒ එකකටවත් මගේ ප්‍රොෆෙශන් එක බැලුවේ නැ. මේ ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් උදව්වක් කරන්න. කොහොමද පාස්පොට් එකට මේ විස්තර දාන්නෙ කියලා.
 
Oct 28, 2015
25
2
0
Matath oya case eka una department ekedi un kiyanne NVQ level certificate ekakwath onilu
මලා.. NVQ ඔනෙයි ඉන්දියාවේ යන්න. හරිම අසාදාරනයි නේ මචන්. ලන්කාවට එන ඉන්දියන් උන්ගේ ඔය මොනවත් බලනවද?
 
  • Like
Reactions: keerthi.mac

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
එමොකද බන් profession එක නැති උනාම විසා රෙෆියුස් වෙන්නේ. ඔය ඉන්දියාවේ වන්දනාවේ යන ආච්චිලා ට මොන ජොබ්ස් ද බන්. ඔය යස අගේට විසා හම්බ වෙන්නේ. උබ ඉල්ලීම් කලපු විසා ටයිප් එක මොකක් ද. ?

ඔව් ජොබ් එක දානවනම් ආයතනයෙන් සහතික කරන ලද ලියුමක් ඕනේ. එකට ඉතින් උබ ලියුමක් හදාගෙන සිල් එකක් ගහල අත්සනක් ගෙන පලයන්. ඕව මහා දේවල් නොවෙයි බන්.

ඒක නේන්නම් බන්. මම ඔකත් ඇහුවා. උන් කියනවා වන්දනාවේ යන වයසක අය පාස්පොට් ගන්නේ ඉන්දියාවේ ඒ වන්දනා ගමනට කියලා වෙනමලු. එ අයට විශේශයෙන් මොකක්ද මන්දා ඉන්දියන් විශේශ එකක් දෙනවලු. එහෙම තියනවද මන්දා බන්. මට මල පැන්නා බන් පාස්පොට් එක ගත්තම, අන්තිම පිටුවේ ඒ යක්කු සීල් එකකුත් ගහලා රිෆියුස් කියලා. අකුලොලම යන්න ඔනේ ඔකුන්, දැන් චාටර්නේ මන්. එන්ගලන්තෙට ඇමෙරිකාවට නම් හිත හදාගත්තැකි, ඉන්දියාවට වීසා රිෆියුස් කිව්වම විලි ලැජ්ජයි.

හොර ලියුම් ගහන්න බයයි බන්. මේ කාලේ ඔවා හෙන කේස් නේ. අනික පාස්පොට් කේස් උනොත් මට මෙලො දෙයක් කරගන්න වෙන්නේ නැ.
 
Last edited:

අප්පට සිරි ජරා සිද්දිය නේ රිෆියුස් සිල් එක ගැහුවයි කියන එක. නිකන් බ්ලැක් මාර්ක් එකක්. බය නැතුව ගහපන් බන් ලියුමක්. අවුලක් වෙන්නේ නැහැ. උබ ඔච්චර බයනම් කොම්පැනියක් හරි කඩයක් වගේ තියන යාලුවෙක් ගෙ ලියුමක් ගනින් අයි ටි මැනජර් කියල දාල. එහෙමත් නැත්නම් උබ බිස්නස් එකක් රෙජිස්ටර්ට් කරලා පාස්පෝර්ට් එකේ ගහ ගනින් බිස්නස් කියලා.
 
ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    සින්ගල් එන්ට්‍රි ටුවරිස්ට් වීසා
    අඩේ යකෝ, ඒකට Profession බලන්න ඕන නෑ නෙ ඉතින්. ඉන්දියන් කාරයංගෙ පඩ වැඩනෙ බං තියෙන්නෙ. ඕකට මොකක් හරි ජිල් මාට් එකක් දාපං. මාට්ටු වෙන්නෑ ලොවෙත්.
     
    Oct 28, 2015
    25
    2
    0
    ජොසී;19192424 said:
    අඩේ යකෝ, ඒකට Profession බලන්න ඕන නෑ නෙ ඉතින්. ඉන්දියන් කාරයංගෙ පඩ වැඩනෙ බං තියෙන්නෙ. ඕකට මොකක් හරි ජිල් මාට් එකක් දාපං. මාට්ටු වෙන්නෑ ලොවෙත්.
    ඔව් බන්, මම ඉන්නෙත් ඉන්දියා වල දවස් තුනයි ඊට පස්සේ ඔන්වර්ඩ් ටිකට් එකයි වීසා එකයි තියනවා ඩුබායි වලට. මේ යක්කුන්ට මම ඒ ටිකට් එකේ කොපි එකකුත් යැව්වා. බලහන්කො, මුන් නම් මහ ජරා ජාතියක්.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Indian visa ganna eka ginnak na ban.
    Mehema karanna. Othana reference ekak illanawa. Gaya wala Maha Bodhi society eka danna. Itinerary eketh danna Gaya yanawa kiyala. Aththatama yana eka nathi eka oyage wadak.

    Mamath freelance karanne. Indian visa aran thiyenawa without any problems. Dan online apply karannath puluwanne.
    Refusal seal ekak thiyenawa da passport eke sure ekata ma?
     
    ඔව් බන්, මුන් දිනේ දාලා රිෆියුසල් සීලෙකක් ගහලා අන්තිම පේජ් එකේ. මට දැන් ඔන්ලයින් ඉල්ලන්න බැරිද? එතකොට ඩුබායි වගේ පාස්පොට් එකට වීසා ගහන්නෙ නැද්ද?
     
    Oct 28, 2015
    25
    2
    0
    Always put a job name of something that you can do.
    Eg : Data Entry Operator
    ඇප්ලිකේශන් එකේ මම ජොබ් එක දැම්මා මචන්, මුන් කියන්නේ ඒ ජොබ් ටයිටල් එක පාස්පොට් එකේ නැ කියලනෙ. අනේ මන්දා බන්..
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඇප්ලිකේශන් එකේ මම ජොබ් එක දැම්මා මචන්, මුන් කියන්නේ ඒ ජොබ් ටයිටල් එක පාස්පොට් එකේ නැ කියලනෙ. අනේ මන්දා බන්..

    then they are correct. Its your fault. අපි ජිවිතේ හැම දෙයක්ම නිවැරදි ලෙස ඔප්පු කරන්න පුළුවන් විදිහට වැඩ කරන්න ඕනේ. උබේ වැරැද්ද.
     
    praveensalinda

    Junior member
  • Mar 24, 2011
    291
    18
    18
    Nowhere
    Profession eka ahnava nam passport office ekata gihin alternation ekak karagannna. rs.500i yanne. mokak hari technician ekak daganna visa category ekata. certificate illanne na ban. mama inne saudi meheta ena un godak ehamai professional visa amaru hinda mokak hari technician visa category ekakin avith inne. indiyavata venasda danne naha habai.