Passport උප්පැන්න සහතිකේ

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඔරිජිනල් උප්පැන්න සහතිකයයි copy යයි ඉල්ලනවනේ.මේකේ copy එක කියන්නෙ photo copy ද නැත්නම් ප්‍රාදේශීය ලේකම් කා. ගන්න copy එකද? උප්පැන්න මන් ඉපදෙනකොට ගත්ත එක තියෙන්නේ ඒක අවුලක් නෑනේ පරණ උනාට.

    Id copy කියන්නේ photocopy නේද?
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,587
    124,978
    113
    දෙහිවල
    ඔරිගිනල් එක නැත්නම් අනුමත කරපු කොපියත් ඇති බන්..

    ID කොපි.. උබ දවසෙන් ගන්නවද?
     
    • Like
    Reactions: J Starlin

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Original eka within 6 months gatta ekak wenna oni. aye eke copy ekakuth oni.

    ID A4 size copy oni
     
    • Like
    Reactions: J Starlin

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඔරිගිනල් එක නැත්නම් අනුමත කරපු කොපියත් ඇති බන්..

    ID කොපි.. උබ දවසෙන් ගන්නවද?
    ඔව් one day.
    Original eka within 6 months gatta ekak wenna oni. aye eke copy ekakuth oni.

    ID A4 size copy oni
    හෙට එහෙනම් ප්‍රාදේශීය ලේකම් එකෙන් original එකකුත් අරන් උන්ගෙන්ම කොපියකුත් ගත්තනම් හරි නේ

    id එකෙන් A4 size කොපි ගන්නේ කොහොමද බන් දෙපැත්තම එක පැත්තට ද ගන්න ඕන.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔරිජිනල් උප්පැන්න සහතිකේ කියන්නේ ප්‍රාදේශීය ලේකම් කා. ගන්න copy එකම තමා.

    copy කියන්නේ photocopy. දෙපැත්ත දෙපැත්තට ගනින්
     
    • Like
    Reactions: J Starlin

    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    634
    485
    63
    Colombo
    den mokata giyath parana birth cerficate eka valid ne. issara thama ipadenakota deepu ekara original kiuwe . den aduma 6 month walata kalin Pra,lekam ekan gaththa copy ekak oni
     
    • Like
    Reactions: J Starlin