Passport එකක් හදාගන්නේ කොහොමද
පාස්පෝට් එකක් හදාගන්න ඕනේ වෙලා තියෙනවා බන් පොඩි බිස්නස් වැඩකට ඉන්දියාවට යන්න.හරියටම කියනවානම් ලබන අප්‍රේල් මාසේ මුල.කොහොමද බන් පාස්පෝට් එකක් හදගන්නේ.යන්න ඉන්නේ කල්කටා වලට.