Passport එකේ Profession එක ?

randika078

Well-known member
  • Jan 27, 2008
    573
    305
    63
    ශ්‍රී ලංකාවෙ
    උබලගෙ Passport එකේ Profession එකට මොකක්ද දාලා තියෙන්නෙ ?

    pasport.png
     
    • Like
    Reactions: kinkon

    HmNRazor

    Well-known member
  • ගොඩක් ජොබ් වලට දැම්මා කියලා වැඩක් වෙන්නෙ නෑ, ඒත් සමහර ජොබ් තියනවා ඒව දැම්මාම නම් benefits තියනවලු, එහෙම ජොබ් කරන සෙට් එකට ඒ ඒ companies වලින් එහෙම පාස්පෝට් update කරගන්න කියනවලු.

    උදා - නැව්වල යන able සීමන්ලට / නැව්වල යන ඔෆිසර්ලට / පයිලට්ලට
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,387
    25,595
    113
    I travelled lot from "Student" than my profession.

    Who are caring SL people ? We too, don't care about migration officers and I always tried to thanking them by big smile & හුකපන් සර්
    හැමනියන් මැඩම්
    කැරිවේසි මැඩම්
    පොන්න වේසාවා සර්

    😂😂😂
     

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    eka thamai damma moda kama kiyala hithenne...
    e kiyanne ain karawannath kiyanna wei neda?

    Ain karanna puluwan athi machan.. anyways... MAma seafarer nisa.. eka passport eke gahala thiyena eka added advantage ekak.. visa on arrival walata.. e unata eka proffession eka gahala thibba nisama nemei denne.. anith docs ona.. but relatively easy
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,109
    31,870
    113
    Godak honda passport thiyena ratawala profession kiyala ekak naha. Lankawa wage kawruth piliganne nathi passport wala thamai oya wikara.

    Australia passport eke profession kiyala theeruwak naha.
    harine ithin ban
    mehe ekek moonata hambunama ahanne monawada karana job eka kiyala, eth wena rataka ekek ahanne oyata kohomada kiyala...
    mara jathiyak thamai sinhalu
    lol
     

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    Mage nam SE dala thiyenawa.

    eth ithin lokuwata wadagath kamak na. Normaly api visit yana country waladi nam poddak vithara vatina kamak thiyenawa akuru tikata hari mukuth nathuwa thiyenawa ta wada. Oka hamotama dannath bane.. Document submit karanna one.

    Degree cert copy / company letter
    honda Profession eka kiyanne ithin nikan hambena deyak neweineh.. Achievement ekakneh. ithin eka daagannawanan hondai.

    anika ape wage ratawal walatanam eka daaganna ekamai honda..
     

    Realboss™

    Well-known member
  • Mar 16, 2009
    806
    1
    519
    93
    Sky & Sea
    ගොඩක් ජොබ් වලට දැම්මා කියලා වැඩක් වෙන්නෙ නෑ, ඒත් සමහර ජොබ් තියනවා ඒව දැම්මාම නම් benefits තියනවලු, එහෙම ජොබ් කරන සෙට් එකට ඒ ඒ companies වලින් එහෙම පාස්පෝට් update කරගන්න කියනවලු.

    උදා - නැව්වල යන able සීමන්ලට / නැව්වල යන ඔෆිසර්ලට / පයිලට්ලට
    This is the only useful situation.

    Some airports provide priority immigration/custom clearance lines, crew lounges for those crew guys, for them having correct profession is useful. :yes:

    For rest no special benefits, but some African/South american hotels charge more if they see a "high income" profession in passport when check. better to have "student" in all cases :D
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,315
    86,546
    113
    ආශ්චර්යමත් රටක
    @shenat ඉරෝසන්ගේ පාස්පෝට් එකේ මොකක් දාලා ඈද්ද?

    sexpert/professional puk artist වගේ එකක්ද නැත්තන් professional launderer වගේ එකක්ද @erozan ? 🤭

    eka thamai damma moda kama kiyala hithenne...
    e kiyanne ain karawannath kiyanna wei neda?

    damma kiyala paduwak welath nane ban.
    ubata ehema wela tiyenawada?
    ------ Post added on Jan 27, 2022 at 1:48 AM
     
    • Haha
    Reactions: malakadss

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    මුලින්ම හදද්දි Student කියලා දාලා රස්සාවකට abroad යනකොට visa process අව්ලක් වෙන්න පුලුවන් කියල අහල තියේ...
    ආයෙ ප්‍රොෆෙශන් එකක් දාලා study කරන්න abroad යනකොටත් visa process එකට අව්ලක් වෙන්න පුලුවන් "ලු"..

    පොඩ්ඩක් දන්න කෙනෙක් කියන්න...
     
    • Like
    Reactions: randika078