Passport එක එන්න කොච්චර කාලයක් යනවද ?

pdkuma

Well-known member
  • May 22, 2016
    632
    758
    93
    මම පාස්පෝට් එක හදන්න දීල දැන් මාස දෙකහමාරක් විතර වෙනව තාම ආවෙ නෑ. Normal Service දැම්මෙ.
    මාසයක් දෙකක් යනකොට ලැබෙයිනෙ ලොකු හදිස්සියකුත් නෑනෙ කියල දුන්නෙ. තාම ආවෙ නෑ.
    තව කොච්චර කල් යයිද? ලඟඳි පාස්පෝට් හදපු අයගෙ අත්දැකීම් කොහොමද?
    මේ පිලිබඳව අහන්න තැනක් තියෙනවද? එතන phone අංකයක් internet එකෙන් අරගෙන කතා කලා කවුරුවත් ආන්ස්වර් කලේ නෑ.
     
    • Like
    Reactions: Hasitha22

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    මං මේ ළගදි One Day Service එකෙන් හදාගත්තා. එතන හිටපු කෙනෙක් කිව්වා දැන් Normal Service ඒවා එන්න ගොඩක් කල් යනවා කියලා.

    ඔතන ෆෝන් වැඩ කරන්නේ නැ. පාස්පෝට් එක ඉක්මකට හැදුවත් 2න් හෝ 3න් පස්සේ තමා දෙන්න පටන් ගන්නෙත්.
     
    • Like
    Reactions: pdkuma

    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,176
    1,218
    113
    මම පාස්පෝට් එක හදන්න දීල දැන් මාස දෙකහමාරක් විතර වෙනව තාම ආවෙ නෑ. Normal Service දැම්මෙ.
    මාසයක් දෙකක් යනකොට ලැබෙයිනෙ ලොකු හදිස්සියකුත් නෑනෙ කියල දුන්නෙ. තාම ආවෙ නෑ.
    තව කොච්චර කල් යයිද? ලඟඳි පාස්පෝට් හදපු අයගෙ අත්දැකීම් කොහොමද?
    මේ පිලිබඳව අහන්න තැනක් තියෙනවද? එතන phone අංකයක් internet එකෙන් අරගෙන කතා කලා කවුරුවත් ආන්ස්වර් කලේ නෑ.
    dan hena kalayak yanwa.. ubata ithin 1day ganna tibbe.. aniwa masa 3 k pannawa
     
    • Like
    Reactions: pdkuma

    pdkuma

    Well-known member
  • May 22, 2016
    632
    758
    93
    dan hena kalayak yanwa.. ubata ithin 1day ganna tibbe.. aniwa masa 3 k pannawa
    එතකොට ලොකු හදිස්සියක් තිබ්බෙත් නැති නිසා 15,000ක් දෙන්නත් ඕනෙනෙ කියල නෝමල් දැම්මෙ
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    මම පාස්පෝට් එක හදන්න දීල දැන් මාස දෙකහමාරක් විතර වෙනව තාම ආවෙ නෑ. Normal Service දැම්මෙ.
    මාසයක් දෙකක් යනකොට ලැබෙයිනෙ ලොකු හදිස්සියකුත් නෑනෙ කියල දුන්නෙ. තාම ආවෙ නෑ.
    තව කොච්චර කල් යයිද? ලඟඳි පාස්පෝට් හදපු අයගෙ අත්දැකීම් කොහොමද?
    මේ පිලිබඳව අහන්න තැනක් තියෙනවද? එතන phone අංකයක් internet එකෙන් අරගෙන කතා කලා කවුරුවත් ආන්ස්වර් කලේ නෑ.
    awada?
     
    nuwa2

    Active member
  • Jan 5, 2016
    438
    100
    43
    man danna kenek september mula apply karala thama ne. ethule inna kenekgen ehuwama print karanna kola ne kiwwalu. :oo:
     
    • Like
    Reactions: pdkuma

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මගෙත් යාලුවෙක් දාල දැන් කප්පරක් කල් තාම ආවෙ නැත..
     
    • Like
    Reactions: pdkuma

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    උබ කොහෙන්ද හැදුවේ ? මම අගෝස්තු වල බත්තරමුල්ලෙන් හැදුවෙ මාසෙන් පාස්පෝට් එක ආවා
     
    • Like
    Reactions: pdkuma

    pdkuma

    Well-known member
  • May 22, 2016
    632
    758
    93
    උබ කොහෙන්ද හැදුවේ ? මම අගෝස්තු වල බත්තරමුල්ලෙන් හැදුවෙ මාසෙන් පාස්පෝට් එක ආවා
    මාත් බත්තරමුල්ලට තමයි බං ගියෙ. ඔක්තෝබර් වල.

    man danna kenek september mula apply karala thama ne. ethule inna kenekgen ehuwama print karanna kola ne kiwwalu. :oo:
    🤔🤔
    ------ Post added on Dec 19, 2022 at 9:19 AM