ඔව්...



මම හිතුවේ අලුත් passport book එකක් දෙනව කියල.. එහෙනම් එල එලparana passport ekama neda renew karala denne ?

parana passport ekama neda renew karala denne ?
මම හිතුවේ අලුත් passport book එකක් දෙනව කියල.. එහෙනම් එල එල![]()
මම හිතුවේ අලුත් passport book එකක් දෙනව කියල.. එහෙනම් එල එල![]()
ne ne aluth passport ekak denne. parana eka renew karala den denne ne

උබ යුඇස් එන්ටර් වෙනකොට අඩුම මාස 6ක්වත් තියෙන්න ඔනා. බැරි වෙලාහරි උබ යුඇස්ට් ටෙරිටරි එකකින් එක්සිට් වෙලා ආයේ එන්ටර් වෙන්න ගියොත් වීසා වැලිඩ් උනාත් පාස්පොට‍්ර එක එක්ස්පයර් නිසා එන්ට්‍රි ඩිනයි වෙනවා. හොදම දේ රිනීව් කරලා වීස ගහන්න.
මගේ පස්ස්පෝර්ට් එක expire වෙන්න 2020, මම දෙසැම්බර් වල අලුතින් US F1 විසා ගන්න යන්නේ, මම පස්ස්පෝර්ට් එක රිනිවූ කරලා විසා ගන්න හොද ? දැනට තියෙන්නේ B1/B2 විසා.. එක 2018 expire වෙනවා
2015න් පස්සේ බයමෙට්‍රික් එවා දෙන්නේ. 2018 එක්ස්පයර් වෙනව කියන්නේ පාස්පොට් එක ෆුල් නැත්තම් ඒ කියන්නේ 2015ට කලින් එකක්. මැශින් රීඩබල් නන් බයමෙට්‍රික් එකක්. අනිවා ඔකට හම්බ වෙන්නේ බයමෙට්‍රික් එකක් නිසා අලුත් එකක් තමා දෙන්නේ.ape yaluwek lagadi parana ekama renew karagena awane ?
masa 5 kata wage kalin
2015න් පස්සේ බයමෙට්‍රික් එවා දෙන්නේ. 2018 එක්ස්පයර් වෙනව කියන්නේ පාස්පොට් එක ෆුල් නැත්තම් ඒ කියන්නේ 2015ට කලින් එකක්. මැශින් රීඩබල් නන් බයමෙට්‍රික් එකක්. අනිවා ඔකට හම්බ වෙන්නේ බයමෙට්‍රික් එකක් නිසා අලුත් එකක් තමා දෙන්නේ.

2015න් පස්සේ බයමෙට්‍රික් එවා දෙන්නේ. 2018 එක්ස්පයර් වෙනව කියන්නේ පාස්පොට් එක ෆුල් නැත්තම් ඒ කියන්නේ 2015ට කලින් එකක්. මැශින් රීඩබල් නන් බයමෙට්‍රික් එකක්. අනිවා ඔකට හම්බ වෙන්නේ බයමෙට්‍රික් එකක් නිසා අලුත් එකක් තමා දෙන්නේ.



උබට අවුලක් නැනේ.. වීසා එක එක්ස්පයර් වෙන්නේ පාස්පොට් එකට කලින් නම් අවුලක් නැනේ..වීසා එක එක්ස්පයර් වෙන්න ලන්වෙලා උබ යුඇස් නම් ඉන්නේ එහේ ශ්‍රී ලන්කා එම්බසියට දීපන් පාස්පොට් එක රිනීව් කරන්න. එතකොට අවුලක් නැනේ.මගේ පාස්පොට් එක්ස්පයර් වෙන්නේ 2020, B1/B2 වීස 2018 Oct එක්ස්පයර්... university කියනවා renew passport කරගත්තොත් හොදයිලු.. එත් මට බයයි තියන විසා එකටත් කෙල වෙයිද ලියල..
මොනවා උනත් මම passport එක renew කරලම F1 ඇප්ලයි කරන්න හැදුවෙ
උපදෙස් වලට හැමෝටම සිතුතියි![]()
SEVIS එකෙන් පාපොට් නම්බ‍්ර එක අප්ඩේට් කරන්න පුලුවනි. හැබැයි සමහර වෙලාවට ඉමිග්‍රේශන් එකට කේස් වෙනවා උන්ගේ සිස්ටම් එකේ අප්ඩේට් නැති උනාම. උදාහරනෙකට, එක පාස්පොට් එකකින් ස්ටුඩන්ට් එකෙක් එන්ට්‍රි ඇවිත් යුඇස් ඇතුලෙදි පාස්පොට් එක නැතිකරගෙන හරි මොකඛරි කරගෙන පාස්පොට් චේන්ජ් කරගත්තොත් සමහර වෙලාවට SEVIS එකේ අප්ඩේට් කලත් ඉමිග්‍රේශන් එකේ ටැලි වෙන්නේ නැ එක්සිට් වෙනකොට එන්ටර් උන දිනේ. එහෙම උනාම පොඩි කේස් එකක් වෙනවා.F1 ගහද්දි මාස 6ක් තිබ්බා නම් ඇති expire වෙන්න. US වලදි රිනිව් කරගන්න පුළුවන්. හැබැයි $150ක් යනවා US වලින් කරගන්න. එම්බසිය තියෙන්නේ DC වල. එම්බසියට ඇවිත් දෙන්න හෝ ගන්න බැරි නම් ෂිපිං වලටත් ගෙවන්න ඕනේ... තාම SEVIS ෆී එහෙම ගෙවලා නැත්නම් 1 day service එකෙන් අලුත් කරගත්තත් ලාබයි.
US වලින් රිනිව් කරගත්තත් අලුත් පාස්පෝට් එක දෙද්දි පරණ වීසා ගහපු පාස්පෝට් එක දෙනවා. අලුත් එකේ තියෙනවා පරණ පාස්පෝට් නම්බර් එක මේකයි කියලා. හැමවෙලේම දෙකම අරන් යන්න ඕනේ.
SEVIS ෆී එහෙම ගෙවලා නම් දැන් අලුත් කරන්න එපා. ඒකට පාස්පෝට් නම්බර් එක දීලා නේ තියෙන්නෙ. I20 එකේ තියෙන්නෙ
SEVIS ෆී ගෙවපු පාස්පෝට් නම්බර් එක දන්න විදියට. US entry denyන් වෙන්න පුළුවන්