Passport හදන අයට

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මචන්ලා මගේ පාස්පෝර්ට් එක ගන්නකොට් අයිඩෙන්ටි එක පරණයි කියලා එක පාරක් යන්න alteration wala ceased to valid to sri lanka kiyala gahala dunna.mama alutehn itendy eka haduwa dan ayema alutehn password eka renew kara gannawanam photo ganna onida natinam aluth id eka dunnam harida mama all country illalath middle east dunne
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    oneday service දාල ඊට පස්සෙන්ද වෙන කෙනෙක් ලවා collect කරව ගන්න පුලුවන්ද? එහෙම උනොත් ඊට පස්සෙන්ද යවන කෙනා ලියුමක් අරන් යන්න ඕනෙද මම අත්සන් කරපු?
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,198
    9,800
    113
    මචන්ලා මගේ පාස්පෝර්ට් එක ගන්නකොට් අයිඩෙන්ටි එක පරණයි කියලා එක පාරක් යන්න alteration wala ceased to valid to sri lanka kiyala gahala dunna.mama alutehn itendy eka haduwa dan ayema alutehn password eka renew kara gannawanam photo ganna onida natinam aluth id eka dunnam harida mama all country illalath middle east dunne

    අලුත් id එක දාල amend කරලා දෙයි..immigration dept web එකේ නම්බරේ එක තිබ්බා.. කෝල් කරල අහපන්
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    oneday service දාල ඊට පස්සෙන්ද වෙන කෙනෙක් ලවා collect කරව ගන්න පුලුවන්ද? එහෙම උනොත් ඊට පස්සෙන්ද යවන කෙනා ලියුමක් අරන් යන්න ඕනෙද මම අත්සන් කරපු?

    na ban receipt eka thiyanam sign karala ganna thiyenne
     
    jay971

    Active member
  • Aug 22, 2017
    320
    189
    43
    ෆෝම් එක කොළ 2යිද? නැත්නම් එක කොළේ දෙපැත්තද?
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,416
    36,336
    113
    මැදමහනුවර
    ෆොටෝ 1 ගන්න කොට කොණ්ඩෙ නලලට වැටෙන්නේ නැතිවෙන්න ගන්න. ස්ටූඩියෝ එකේ සොෆ්ට්වෙයා එකෙන් ඇක්සෙප්ට් කරත් මූණේ ඕවල් ෂේප් එක පැහැදිලිව පේන්නේ නැත්තන් ආපහු අරන් එන්න කියනවා.
     
    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    Job title eka daanawanam educational certificates ekka job appointment letter eka handover kaloth athida?
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,299
    12,552
    113
    Piliyandala
    කල් ඉකුත් වෙන්න තව මාස 7ක් වගේ තියෙද්දී තව එකක් හදන්න බැරිද? දැන් තියෙන එක වීසා ගහන්න දුන්නොත් රට යන්න ඔන්න මෙන්න තියෙද්දී කොහොමත් කැන්සල් වෙනවා, එතකොට කේස් නේ.. ? මේකට උත්තරයක් දෙන්න